අලන්තර කයි ෆයිය කියපු ගමන් බෙජ්ජමින්ට ගූ ගිහින් ඊස්‍රායලේම අහෝසි කරල හෙට ඉදන් පලස්තීනෙ කැල්ලක් වෙනවලු අන්න.
සජිත් සර් කියන්නෙ වැඩ්ඩෙක් තමා
සජිත් සර් කියන්නෙ වැඩ්ඩෙක් තමා
අපිට ඒ නිවුස් අදාළ නැති නිසා ඒවා රතු බෝල වලින් දාන්න එපා හොඳේ කහ පාට බෝල වලින් දාන්න සැර අඩු කරලා.Tama patan gatte nane july mid war eka start wenne. Etakota dannam
අයියලා වගේ රගන උන් දැන් එන්නේ නැහැ. දැන් එන්නේ පොඩි පොඩි නිවුස් කෑලි මේකේ අලවන පොඩි සිප්පි ටිකක් විතරයි.ආතල් එක තියෙන්නේ මූ දාන දාන update එකෙන් නානව දැක දැකත් මුගෙන් news එනකන් බලන් ඉන්න ලොන්තයෝ සෙට් එකක් ඉන්නවනෙ ඕයි![]()
![]()
Must be sarcasm; right?This idiot kills UNP spirit. Where on earth UNP man can support Palestine?![]()
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට සජිත්ගෙන් උපදෙස්.
පලස්තීන ජනතාව එක්ක අපි එකට හිටගන්නවා. නෙතන්යාහුට කියනවා එ පලස්තීන ජනතාවට විරුද්ධව කරන අමානුෂික ප්‍රහාර වහාම නවතන්න කියලා.
සජිත් ප්‍රේමදාස පාසල් ලමුන් ඉදිරියේ ඊශ්‍රායලය අගමැතිගේ පලු අරී. ඊශ්‍රායලය බයේ දුවයි.![]()