🔴 ගෙවතු අලංකරණයන් සේ තබා තිබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා බව කියන තවත් රසායනික ද්‍රව්‍ය තොගයක් හමුවෙයි😯😯😯😯

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,446
    3,558
    113
    මේකට මොකද බං උනේ , අර පොහොට්ටුවෙ එකෙක් අල්ලන් ගියා නේ ? උ දැන් එලියෙද ? Update එකක් නැද්ද මේක ගැන

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    Tution kada karayoth rata pura anawasara idikirim karanawa, munge competition ekath ekka under ground drug business ekakwath yanawada? Mehema double eke construction yana ewa kohoma wenawada kiyala hoyanne nadda anduwa? Mun money bank karanawa wenna baha
     
    • Like
    Reactions: mall_9n

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,446
    3,558
    113
    Tution kada karayoth rata pura anawasara idikirim karanawa, munge competition ekath ekka under ground drug business ekakwath yanawada? Mehema double eke construction yana ewa kohoma wenawada kiyala hoyanne nadda anduwa? Mun money bank karanawa wenna baha
    ටියුශන් කරන උන්ටනම් කැරි සල්ලියක් බං තියෙන්නෙ , පාතාල සීනුත් ඇති හැබැයි