🔴 චන්ද්‍රසිරි බණ්ඩාර අබාවප්රාත්ත වේ.

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ


    ප්‍රවීණ සහ ජනප්‍රිය ජ්‍යෝතීර්වේදියෙක් වන චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අද (22) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

    ඒ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස අභාවප්‍රාප්ත වූ බවත් අභාවප්‍රාප්ත වන විට බණ්ඩාර මහතා 63 වන වියේ පසුවිය.
     
    • Haha
    Reactions: 2osama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,611
    167,195
    113
    එකමත් එක රටක
    2015 මහින්ද දිනුවේ නැත්නම් නම් ඉතින් මිට අවුරුදු ගානක කලින් වෙඩි තියාගෙන මැරෙන්නේ..
    මහින්ද මහත්තයා නිසා මෙච්චර කල් ජිවත් උනේ.
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    කවුරු උනත් මනුස්සයෙක් RIP

    බොරුව උනත් රහ කරලා කියන්න පොර මාර දක්‍ෂයි.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,271
    113
    Animation Loop GIF by Ryan Seslow
    Triple H Reaction GIF by WWE
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    • Haha
    Reactions: 2osama

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,173
    20,769
    113
    හස්තිශෛලපුර


    ප්‍රවීණ සහ ජනප්‍රිය ජ්‍යෝතීර්වේදියෙක් වන චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අද (22) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

    ඒ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස අභාවප්‍රාප්ත වූ බවත් අභාවප්‍රාප්ත වන විට බණ්ඩාර මහතා 63 වන වියේ පසුවිය.
    muu ayeth marilada?
     
    • Haha
    Reactions: Any.key