🔴 ජනපති තුමනි. ගව ඝාතනය වහා නවතන්න

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    ටයිටෙට ඇඳපු පත සයිස් පුකක් දැක්කම මිරිකන්න ඉඩක් නෑ, බස්සෙහෙක ජැක් එකක් ගහන්න නෑ කාන්තා හිංසනයි අයිතිවාසිකමුයි කියාගෙන එනවා. අයිතිවාසිකම් නැති හරකුන්ටත් තොපිලා දැන් අයිතිවාසිකම් දෙන්නද හදන්නෙ. නිදහසේ ගෙරි මස් කෑල්ලක් කන්න දීපයව්.
     

    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,286
    51
    48
    In the hell naaaa.... may be in heaven
    මේක ධර්මද්වීපය .

    බුද්ධාගමට රාජ්‍යයේ මුල් තැන දීලා සියලු සතුන්ට අභය දානය දෙන්න ඕන.

    මස් ඉම්පෝට් කරන්න ජවිපෙ පක්ෂ සාමාජිකයන් කීපදෙනෙක්ට විතරක් බලපත්‍ර විකුනන්න ඕන 😎
    බුදු හාමුදුරුවන් හරක්මස් කන්න එපා කියලා නෑනේ