🔴------- ජාතික රිලා සංගණනය 🐒🦆🐿️----- මාර්තු 15

dilann

Well-known member
  • Jul 6, 2018
    67,545
    167,028
    113
    එකමත් එක රටක
    දැන් හරියටම මුන් රිලව් මොනරු , ලේන්නු ගාන ගණන් කරල මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ ?
    උන්ට අස්වැසුම වත් දෙන්න ද ?

    සත්තු ගාන දළ වශයෙන් අනුමානය කරගන්න ක්‍රමයක් හිතන්න බැරි බූරුවෝ ටිකක් 🥱
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,229
    113
    Mother Earth
    මොකද්ද වෙලා තියෙන්නේ ?
    කෙටියෙන් කියපන්
    කෙටියෙන් පවසමි මගෙ ආදරියේ..
    කීමට ඇති සැමදේ..
    පරෙවි රැජිණියේ එදා වගෙ අදත්..
    ඔබට තවම මම ආදරෙයි.. 🌹

    - @B.Chat
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    මොකද්ද වෙලා තියෙන්නේ ?
    කෙටියෙන් කියපන්
    කලින් ආණ්ඩුවල හිටපු හොරු ගැන කියන්නේ.

    මේ ආණ්ඩුවවත් මේවාට action ගන්න අධිකරණයට , අනිත් ආයතනවලට අවශ්‍ය බලය දීලා, අලුත් අණපනත් සම්මත කරලා නීතිය ක්‍රියාත්මක කරොත් නම් හොදයි.
     
    • Haha
    Reactions: Mr Bones

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    රිලවෙක් ජාතිය අමතනවා :love:
    කෝ මේකේ රිලවු ටික,අපි රිලවුන්ට ආදරෙයි.ඒත් රිලවු අපිට ....
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,028
    113
    එකමත් එක රටක
    කලින් ආණ්ඩුවල හිටපු හොරු ගැන කියන්නේ.

    මේ ආණ්ඩුවවත් මේවාට action ගන්න අධිකරණයට , අනිත් ආයතනවලට අවශ්‍ය බලය දීලා, අලුත් අණපනත් සම්මත කරලා නීතිය ක්‍රියාත්මක කරොත් නම් හොදයි.
    දැන් මයිනවා ගෙදරින් එලියට දැම්ම ද ?
    සියා අල්ලස් විදියට දුන්නු බාර් ලයිසන් කැන්සල් කරා ද ?
    ගෝල්ෆේස් එකේ තිබ්බ වාහන අවභාවිත කරපු උන්ව ඇල්ලුවා ද ?
    නීතිවිරෝදී ව මන්ත්‍රීලට දුන්නු වන්දි ආයිත් අයකරගත්ත ද ?
    පාස්කු මහ මොළකාරයෙක් ඉන්නව කිව්වා , ඌව ඇල්ලුවා ද ?

    ඕවා COPE KADE වගේ සංදර්ශන දාල අපිට කියලා වැඩක් නෑ බන් අනිත් ප්‍රශ්න අමතක වෙන්නේ . 2/3ක් දීල තියෙන්නේ .
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,028
    113
    එකමත් එක රටක
    munta rilaw gana hoyanawata wada wadak na :lol:
    අනික බන් මිනිස්සු වගේ රිලව් ගාන හරියටම මුන්ට ඉලක්කම මොකටද ?
    සහනාදාර දෙන්නද ?

    ලංකාවේ පාරවල් වල ඉන්න බල්ලෝ ගාන මෙච්චරයි කියලා මුන්ට දත්ත තියනව දළ වශයෙන් , කැලේ ඉන්න අලි කොටි ගාන ගැන දන්නවා
    ඉතින් රිලව් ගාන හොයාගන්න බැරිද ආසන්න විදියට . මුන් හිතන්නේ මිනිස්සු ඔක්කොම වැඩ නවත්තල වත්තේ ඉන්න රිලව් , ගිරව් ගැනල මුන්ට කියයි කියල . උන් කියන්න ඕනවට කියයි රිලව් 5ක් හිටිය ලේන්නු 2ක් හිටිය වගේ දත්ත :lol:
     

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,046
    1,407
    113
    මාර්තු 15 සත්තුන්ට නිදහසේ ලව් කරන්න උම්මා එක්ක දෙන්න වෙන්නේ නෑ .. ගමම බලන් ඉන්නව !!


    මුන් ද ඕයි මේ රට හදන්න ඇවේ
     
    • Haha
    Reactions: AKI-SL and KDH

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    @shenat වගෙ රට ඉන්න බදු ගෙවන්නෙ නැති Sri lankan රිලව් ගනන් කරන්නෙ කොහොමද
     
    • Haha
    Reactions: AKI-SL and KDH

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,774
    3,363
    113
    15 වෙනිදාට Thread එක bump කරලා ඔයාලගේ වත්තේ ඉන්න සත්තු ටික ගණන් කරලා දාන්න..අපිත් මේකට සහයෝගය දෙමු. :D
     
    • Love
    Reactions: Janatha Jhon

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,028
    113
    එකමත් එක රටක
    15 වෙනිදාට Thread එක bump කරලා ඔයාලගේ වත්තේ ඉන්න සත්තු ටික ගණන් කරලා දාන්න..අපිත් මේකට සහයෝගය දෙමු. :D
    වෙනත් සතුන් කිව්වම කුබි , දිමි ,කඩි , හුනෝ වගේ උනුත් අයිති වෙනවද දන්නේ නෑ ...
     
    • Wow
    Reactions: chami_84

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,202
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අන්න රිලවෙක්

    image-e94eafd0a5.jpg
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    අනික බන් මිනිස්සු වගේ රිලව් ගාන හරියටම මුන්ට ඉලක්කම මොකටද ?
    සහනාදාර දෙන්නද ?

    ලංකාවේ පාරවල් වල ඉන්න බල්ලෝ ගාන මෙච්චරයි කියලා මුන්ට දත්ත තියනව දළ වශයෙන් , කැලේ ඉන්න අලි කොටි ගාන ගැන දන්නවා
    ඉතින් රිලව් ගාන හොයාගන්න බැරිද ආසන්න විදියට . මුන් හිතන්නේ මිනිස්සු ඔක්කොම වැඩ නවත්තල වත්තේ ඉන්න රිලව් , ගිරව් ගැනල මුන්ට කියයි කියල . උන් කියන්න ඕනවට කියයි රිලව් 5ක් හිටිය ලේන්නු 2ක් හිටිය වගේ දත්ත :lol:
    rilaw ekathu wela anduwa peralai kiyala baya wela athi bn.

    mun hithan inne anith minissuntath munta wage pinata kala adala rilawek diha balan athal eke inna puluwan kiyala. anika mun kawda minissungen ehema wada ganna. kisima deyak hariyata coordinate karaganna bari harak ralak mun. minissu rilaw ganan karala munta kiwwa kiyala hithamu, eth ewa reliable data widiyata ganan ganna puluwanda bn :yes:
     
    • Haha
    Reactions: dilann

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    15 වෙනිදාට Thread එක bump කරලා ඔයාලගේ වත්තේ ඉන්න සත්තු ටික ගණන් කරලා දාන්න..අපිත් මේකට සහයෝගය දෙමු. :D
    චමී අයියා, ඇයි රිලව් දකින්නෙ
    ඉර හඳ විතරද චමී දකින්නේ
    චමි අයියා අද නිවනට යන්නේ
    කිරියේ අප සැම සතුටින් ඉන්නේ
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,774
    3,363
    113
    චමී අයියා, ඇයි රිලව් දකින්නෙ
    ඉර හඳ විතරද චමී දකින්නේ
    චමි අයියා අද නිවනට යන්නේ
    කිරියේ අප සැම සතුටින් ඉන්නේ
    :oo:
     
    • Like
    Reactions: Janatha Jhon