A e kiyanne jeppo chande dinaidaජෙප්පෝ කියන්නේ හොඳ නළුවෝ ටිකක් කියල ජෙප්පෝ බලෙට ආවට පස්සේ තේරෙයි![]()
A e kiyanne jeppo chande dinaidaජෙප්පෝ කියන්නේ හොඳ නළුවෝ ටිකක් කියල ජෙප්පෝ බලෙට ආවට පස්සේ තේරෙයි![]()
මෙන්න තව එකක්රනිල්ගේ ධවල පත්‍රිකාව සහ npp අධ්‍යාපන ප්‍රතිපත්තිය එකක් කියලා ඔප්පු කරපන්.
this is trueලංකාව දියුණු කරන්න බැරි
ලංකාවෙ උන්ට මහන්සි වෙන්නත් බෑ.. හැබැයි සැපවත් ජීවිතයක් ඕනෙ..
ඉගෙනගන්න කම්මැලි.. ඒත් හොඳ රස්සාවක් ඕනෙ..
හොන්ද පහසුකම් ඕනෙ.. ඒත් එව්වට වැඩි මිලක් ගෙවන්න බෑ..
ආණ්ඩුවෙන් සහනාධාර ඕනෙ.. ඒත් ටැක්ස් ගෙවන්න බෑ..
තමුන්ගේ කර්මාන්තෙන් ලාභ ගන්නෙ තමුන්.. ඒත් ඒකට ඉන්වෙස්ට් කරන්න ඕනෙ රජය.. කතා කරොත් රජයෙන් අත දෙන්නෙ නෑ.
වී වලට වැඩි මිලක් ඕනෙ.. ඒත් හාල් අඩුවට දෙන්න ඕනෙ..
ණය දෙන්නෙ කර්මාන්තයක් කරන්න.. ඒකෙන් කරන්නෙ ගෙවල් හදන එක..
අල්ලස දූෂණය නැති පොලීසියක් ඕනෙ.. ඒත් තමුන්ව අල්ලගත්තම පොඩි ගානක් අරන් බේරලා යවන්න ඕනෙ.
හොරුන්ව අල්ලන්න ඕනෙ. ඒත් පොඩියට හරි තමුන්ට හොරාකන්න දෙන්න ඕනෙ..
ආණ්ඩුව කුණු අයින් කරන්න ඕනෙ.. ඒත් තැන තැන කුණු නොදා ඉන්න බෑ..
Ara doca, Uuth shape, anith ewun goo 70iමට අනුර කුමාර යි තව එකෙක් දෙන්නෙක් ඇරෙන්න අනිත් උන්ව පේන්න බෑ
ජෙප්පන්ගේ අදෝනාව කියල දවසට ත්‍රෙඩ් කීයක් වැටෙනවද ඒ උනාට චන්ද කෝටියක් ගන්නවලු![]()
