🔴 දඩේ ගෙවා ගන්න බැරි උනොත් මම හිරේ යනවා මයිත්‍රිපාල කියයි

hitter

Well-known member
  • Dec 4, 2016
    4,416
    6,560
    113
    ඊයේ පැවති මාධ්‍ය හමුවකදී හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මෙසේ කියා තිබේ.

    ‘ඩඩ්ලි සහෝදරයා වුණාට එයා වෙනම සමාගමක්නේ. ඒගොල්ලො බිස්නස් වලට මගේ කිසිම සම්බන්ධයක් නෑනේ. අපේ පවුලේ 12 ක් ඉඳලා එක්කෙනෙක් නැතිවුණා.11 යි ඉන්නෙ. තාත්තට කුඹුරු අක්කර 5 යි ගොඩ අක්කර 3 යි තිබුනේ.

    කුඹුරු අක්කර 5 නංගිල තුන්දෙනෙක් කරන්නෙ බෙදාගෙන. ඔය ඩඩ්ලියි චමින්ද මල්ලියි ඇරෙන්න අනික් අය ඉතාම දුප්පත්.. නංගිලා 6 දෙනෙක් ඉන්නෙ. කුඹුරු අක්කර 5 කරන්නෙ ඒ තුන්දෙනෙක්. ගොඩ අක්කර තුනේ මං අඹ ටිකක් දාලා තියනවා. ඒ ඇරෙන්න මට කිසිම ආදායමක් නැහැ.

    කෝටි 10 දඩේ ගෙවන්න බැරිවුණොත් මම හිරේ යනවා. 😢
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    පවුලේ 12 ක් හිටියට අම්මලා දෙන්නෙක් ගෙනේ 12 දෙනා
     
    • Wow
    Reactions: Jack London

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,421
    113
    Kaduwela
    Mahinda-Rajapaksha-Ape-Rajathuma.gif
     
    • Haha
    Reactions: Cypress

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Hitapu awurudu ganata Kohoma hambu karanna athida.

    Ara kellekge oluwa pole gahala kudu Karala marapu ekawa eliyata Danna kiyak ganna athida