🔴 පැටීගේ ඝාතන ලැයිස්තුවේ 8ක්

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    පැටීගේ ඝාතන ලැයිස්තුවේ ලංකාවේ ප්‍රසිද්ධ ගායකයෙක් සහ රංගනශිල්පියෙක් ඇතුළු 07ක්

    දැනට ප්‍රංශයේ සැඟව සිටින පාතාල නායක කංජිපානි ඉම්රාන් සහ ඩුබායිහි සැඟව සිටින ලොකු පැටී දෙදෙනාගේ ඝාතන සැලැස්මක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

    මේ පිළිබඳව ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව සඳහන්කර සිටියේ.

    ලැබී ඇති තොරතුරු අනුව කංජිපානි සහ ලොකු පැටී මෙරට ප්‍රසිද්ධ ගායකයෙකු සහ රංගනශිල්පියෙකු ඇතුළු 07 දෙනෙකු ඝාතනය කිරීම සඳහා සැලසුම් සකස් කොට ඇති බවයි වාර්තා වෙන්නේ.

    මෙම පිරිස පාතාල සාමාජිකයින්ගෙන් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඒවා යළි ලබා නොදුන් බවට පවසමින් මෙම ඝාතන සැලැස්ම සූදානම් කර තිබෙනවා.
    මීට පෙර මෙම ගායකයා ඇතුළු පිරිස එම පාතාල සාමාජිකයින් සැඟව සිටින රටට ගොස් උත්සවයකටද සහභාගී වී ඇති බවයි වාර්තා වෙන්නේ.

    පොලිස් බුද්ධි අංශ නිලධාරින් යොදවා මෙම ඝාතන සැලැස්මේ ඇත්ත නැත්ත පිළිබඳව සොයා බැලීමක් කරගෙන යන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ.

    Hiru News
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,435
    75,158

    අමල් කාරයා ඩෙඩ් වෙන්නද යන්නේ? නලුවා කවුද බන්? අර බර්ගර් ඩයල් එකද? ඌත් ඩුබායි ගිහින් මාට්ටු උනා නෙද?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,094
    34,637
    113
    සිරි ලංකාවේ ප්‍රසිද්ධයි කියන චරිත ඔක්කොම බලාගෙන ගියාම මහ චොර චරිතනේ බං. වැඩි හරියක් උන් කලු සල්ලි වලට සම්බන්ධ උන්
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අමල් කාරයා ඩෙඩ් වෙන්නද යන්නේ? නලුවා කවුද බන්? අර බර්ගර් ඩයල් එකද? ඌත් ඩුබායි ගිහින් මාට්ටු උනා නෙද?
    Ryan Van Rooyen wenna oni,
    Pora mahinda ge security indala thiyenne kalin
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,094
    34,637
    113
    Caරි නාකි මයිනා තමයි මේ පාතාල, කලු සල්ලි සංස්කුරුතිය ඇති කලේ. හොඳ වැඩේ බයියන්ට. අපුච්චා අපුච්චා කියා ෆුක දීගෙන හිටියේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,435
    75,158
    113
    සිරි ලංකාවේ ප්‍රසිද්ධයි කියන චරිත ඔක්කොම බලාගෙන ගියාම මහ චොර චරිතනේ බං. වැඩි හරියක් උන් කලු සල්ලි වලට සම්බන්ධ උන්

    ලඟ ලඟ අතට සල්ලි එන ගොඩක් උන්ට ඒවා වියදම් කරන්න තෙරෙන්නේ නෑ. උන් කරන්නෙ නාස්ති කරලා maintain කරන්න බැරි ලයිෆ් එකක් ටික කාලයක් ගෙවන එක. ඊට පස්සෙ වෙන්නෙ සල්ලි නැති උනාම උන්ට ඒක නවත්තගන්න බෑ. අන්න එතකොට තමා උන්ට මේ වගේ ඒවා සෙට් වෙන්නෙ. මුන් කරන්නෙ අත දිග ඇරල ඔය අනාතයන්ට වියදම් කරන එක. නිලියො, මොඩල්ලා කරන්නෙ ඇඟ විකුනන එක.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,094
    34,637
    113
    දැන් බලපංකෝ අර සුජීවාගේ ගණයා, බුදු වෙලා වගෙනේ බණ කිව්වේ. අන්තිමට ඌත් සිවුරු අරලා පතාලයොත් එක්ක සෙට් උනා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Lakshman Yapa ganath video eakak dala thibba salli gatha kiyala.

    lakshman yapa thamai madushwa colombo genne issellama, uta raten paninna full sup eka denneth lakshman yapai uge puthai. anna ekata thamai puthage wedding eka patta grand ekata aru wiyadan karala ganne. uge salli wasantha laga thibba wagema lot ekak lakshman lagath thiyenawa.
     
    • Like
    Reactions: KandyMalli