මට බෑන්ක් එකෙන් ස්පෙෂල් රේට්ස් ඉල්ලල වැඩි කරේ 1%යි. ඒක එහෙම්මම දෙන්න වෙනව වගේඑහෙම නෑ නේද.
මට නම් ආවේ 1% ක විතර අඩු වීමක්.
666,667x15%=100,000
WHT 5% = 5,000
Actual rate= 95,000/666,667
=14%
ෂුවර්ද බං? ඔය Senior Citizen FD එක ගැන නෙමෙයි නේ කියන්නෙ?ඉතින් පවුලෙ 60 ට වැඩි කෙනෙක්ගෙ නමට දාන්න නොමිනි ඔයාගෙ නම දාලා
අවුරුද්දට පොළිය ලක්ෂ 15 වෙනකම් ටැක්ස් free

