🔴 බෙහෙත් මගඩිය වැඩ පෙන්වයි. Script එක ලියන්න කල් ඉල්ලයි. අපි මීක් කියමු..

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    සමන් රත්නායක බෙහෙත් මගඩි සියල්ල හෙළිකිරීමේ සූදානමක්

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායකට ස්ව කැමැත්තෙන් පාපොච්චාරණයක් සිදු කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

    ඒ ඔහුගේ නීතීඥවරුන් කළ ඉල්ලීමක් අනුවයි.

    ඒ අනුව ලබන 04 වනදා එම ප්‍රකාශය කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අවසර ලබා දුන්නා.

    අද (02) පෙරවරුවේ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රශ්නගත ඉමියුනොග්ලොබියුලින් එන්නත් මෙරටට ගෙන්වීම තුළින් රජයට රුපියල් කෝටි ගණනක් පාඩු සිදු කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්වයට පත් කිරීමේ චෝදනාව මත අත් අඩංගුවට ගත් ඔහු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
     
    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    316
    323
    63

    ජන්දය ලංවෙලා මන් කෙහෙලියට සිර දඬුවමක් දෙනව. කලින්ම දුන්නොත් මිනිස්සුන්ට අමතක වෙනව මගේ පාලනයක් යටතේ කොච්චර ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවද කියලා
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    මහතැන මේ මුකුත් දන්නේ නැහැ අපි තමයි මේ ඔක්කොම තක්කඩි කම් කෙරුවේ. එතුමාව වන්දීයකුත් දී නිදොස් කොට නිදහස් කරන්න කිව්වොත් මම නම් පුදුම වෙන්නේ නැහැ. :P