මැලිබන් බිස්කට් අපනයන කිරිමට යන බව එම සමාගම ප්‍රකාශ කිරිමත් සමග දේශිය වෙලදපලෙ යලි බිස්කට් හිගයක් මතුව තිබෙනවා. ඒ දේශිය වෙලදපලට එම සමාගම විසින් විශෙශ සහන මිලක් යටතේ බිස්කට් විකීනිමේ තත්වය තිබිය දීය.
වැඩි පිරිසක් විශාල ලෙස චොකලට් බිස්කට් මාරී ක්‍රිම් ක්‍රැකර් තොග රැස්කිරිමට යොමුව ඇත්තේ ඉදිරියේ දී මැලිබන් නිවස විසින් බිස්කට් අපනයන කිරිම තුල දේශිය වෙලදපලේ බිස්කට් හිගයට මුහුන දීමට මෙන්ම විශාල ලෙස මිල ඉහල ගිය පසු තමන්ට මිල දී ගැනිය හැකි ප්‍රමානය අඩු වේ යැයි බියකින්ය.
මේ අද දින මහරගම ප්‍රදේශයේ බිස්කට් මිල දී ගැනිමට රැස්ව සිටි ජනතාව කැමරා කාචයෙ සටහන් වු අයුරුයි.