🔴 මැලිබන් නිවසින් මහජනතාව වෙත කරන දැනුම් දිමයි ‼️‼️🛑

iphonebaba

Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    වෙලදපලේ බිස්කට් මිල ගනන් සීමිත කාලයක් සදහා පාරිභෝගික ජනතාවට විශෙශ සහන මිලකට ලබාදීමට මැලිබන් නිවස තීරනය කර ඇත. හැකි ඉක්මනින් ඔබේ බිස්කට් තොගය වෙන්කර ගන්න.

    ඉදිරියේ දී බිස්කට් විදෙශයට අපනයනයට කටයුතු සම්පාදනය කර ඇති බැවින්. දැඩි බිස්කට් හිගයක් දේශිය වෙලදපලේ ඇති වී මිල ඉහලයෑමෙ ප්‍රවනතාවක් ඇත.



    6-B00359-A-A872-4133-A7-F3-C178608-AD576.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    කොටින්ම කිව්වොත් ඔය බිස්කට් සීන් එක නිසා හවසට තේ නොබොන තැනට වැටුණ ඔයි ගෙදර. එකෙන් අපිට පාඩුවක් නම් උනේ නෑ
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මුන් කරපු වැඩෙන් වුනේ මිනුස්සුන්ට biscuit කියන එක අත්යවශ්ය භාණ්ඩයක් නෙවයි කියලා තේරුන එක, එක නිසාම dn මිනිස්සුන්ට biscuit පරිබෝජනය අමතක වෙලා thieyenne,
    ඉස්සර මටත් biscuit නැත්නම් තේ බොන්න බෑ, දැන් biscuit කියලා දෙයක් තිබුනද මතකත් නැ