🔴 මේ පාර කොහාටද ? 🙏 🧭

batmanTES

Well-known member
  • Feb 10, 2018
    1,315
    1,692
    113
    Gotham City 👁
    Gay-pride-flag-1-scaled.jpg


    මේ පාර LGBT ට
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    43 බ්‍රිගේජ්
    යොහුවාගේ සාක්ක්කාරයෝ
    බෝන් එගේන්
    ෆ්‍රීමේසන්
    ටෙම්පලාර්ස්
    අනුනාකි
    රොත්සචයිල්ඩ්
    වැටිකන්
    666
    බ්ලු ලොටස්
    සමේරියන්
     
    • Like
    Reactions: Jasonbrody

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අහ, අපි එද්දි දායක සබාව යාපට පුක දීලා 😅😅

    මූට රනිල්ව අල්ලලා බැනපු ගමන් සුමාන දෙකකට ජෙප්පෙක් වෙනවා ... ආයේ සුමාන දෙකකින් ගුපියෝන්ට කඩේ යනවා 🤭
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    මූට රනිල්ව අල්ලලා බැනපු ගමන් සුමාන දෙකකට ජෙප්පෙක් වෙනවා ... ආයේ සුමාන දෙකකින් ගුපියෝන්ට කඩේ යනවා 🤭
    හිතේ තරහට පොඩි ඩිස්ලයික් පාරක් දාගෙන යන්නෙ 😅
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    🔴 මේ පාර කොහාටද ? 🙏 🧭

    ජෙප්පන්ට දෙනව වෙන දෙන්න එකෙක් නැති නිසා.....
    රට කරන්න පුළුවන් හයියක් උන්ට නෑ
    නිකන් බයිල විතරයි
     
    • Haha
    Reactions: chammme

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,206
    166,368
    113
    එකමත් එක රටක
    අද පත්තරේ කියද්දී අද ද රෙන එකේ චතුරයා "මේක ජාතික මැතිවරණයක් නෙවෙයි... ඔබේ චන්දය අරගෙන ජාතික දේශපාලනයට පැනල අය නැතුව නගරයට ගමට වැඩක් ගන්න පුලුවන් කෙනෙක් පත්කරගන්න" වගේ ටෝකක් දුන්නා. 🤭


    හැබැයි මට තාම හිතෙන්නේ ඔය චන්දෙ තියෙන්නේ නෑ කියලමයි..
     
    • Like
    Reactions: U-tag

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    අද පත්තරේ කියද්දී අද ද රෙන එකේ චතුරයා "මේක ජාතික මැතිවරණයක් නෙවෙයි... ඔබේ චන්දය අරගෙන ජාතික දේශපාලනයට පැනල අය නැතුව නගරයට ගමට වැඩක් ගන්න පුලුවන් කෙනෙක් පත්කරගන්න" වගේ ටෝකක් දුන්නා. 🤭


    හැබැයි මට තාම හිතෙන්නේ ඔය චන්දෙ තියෙන්නේ නෑ කියලමයි..
    ජන්දේ වෙනවා අමු මගඩියක්. වයඹ දකුණු හීශණයට වඩා ලොකු එකක් . 2010 ජනාධිපවරණයට වඩා ලොකු එකක් කරනවා
     

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    Billion ganan loan aran 80% eken horakam karala ratai minissui parata bassawala behethakwath nathiwa marenna wattala inna me musala UNP SAJABE pohottu kalakanni ipadenna inna lamaintath anagathayak nathi karala thiyeddi e unma aye chandayak wath illanna tharam sadacharathmaka aithiyak thiyenawada unta...ehema karapu unta chandayak denna hithenawanam u manussayek wenna ba..anika mehema ratakata karapu unta chande dila aye path karagaththoth hena illala panuwo gahala marenna kiyana unge neme warada wenne aye unwa path karana ungei..ilaga chandedi bala ganna puluwan aththatama koi tharam modayo tikak rate innawada kiyala ....
    " Malimawa" hondaaai kiyala mama kiyanne na..but munta wada godaaak hond wei..aduma tharame nasthiya dushanaya wath adu wela e salli minissunge athata e salli ewi
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,309
    113
    මාලි මාව දාල ගියා

    තව මස 6කින් කියන්න වෙන්නේ එච්චරයි