🔴 යළි වැස්සොත් කඳුකරය නැවතත් දැඩි අවදානමක - NBRO

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    දිට්වා කුණාටුව සමඟ පැවැති අධික වර්ෂාව හේතුවෙන් කඳුකර ප්‍රදේශවල පොළොවේ පහළ පස් තට්ටු ජලයෙන් සන්තෘප්ත වී ඇති බැවින් දැනටම බොහෝ ස්ථානවල පොළොවෙහි ඉරිතැලීම් ඇතිවන නිසාත් ඉදිරි දින කිහිපයේ තද වැසි ඇති වුවහොත් නැවතත් දැඩි නාය අවදානමක් මතුවිය හැකි බැවින් කඳුකරයේ අවදානම් කලාපවල ජීවත්වන පිරිස් දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙයි.