🔴 රනිල්ගේ රොකට් තියරිය 🔴

Matilda12

Junior member
  • Feb 11, 2024
    19
    60
    13
    වැල් පාලම් රනිල්: (පාලමේ යන ගමන් ඔලුව කස කසා), "තමුන්නාන්සෙලට කියන්ට කැමතියි, ඊලගට අගහරු වෙත රොකට් ඒකක් යවන්නෙ අපේ හූ ඇන් පී ආන්ඩුවෙන් කියල.. ඒ වෙනුවෙන් අපි දැනටමත් සැලසුම් සකස් කරල අවසන්"

    පසුදා පත්තර කාරයෝ: "ලන්කා ධජය රැගත් රොකට්ටුව, අගහරු වෙත යාමට සියල්ල සූදානම් - රනිල්ගෙන් විශේශ ප්‍රකාශයක්""


    මෝඩ ගුපියෝ: (අත්පොලොසන් නගමින්) ජයවේවා, අපේ රනිල් හාමුට ජයවේවා.


    වසරකට පසු....


    නාසා ආයතනය: "අපි අගහරු වලට රොකට් එකක් යවනවා මේ අවුරුද්ද ඇතුලත"

    පල් ගුපියෝ
    : (පත්තර කෑලි පෙන්න පෙන්න ) ඊයා ලැජ්ජ නැද්ද මහ ලොකු ලෝක බලවතා, රනිල් කරන්න හිටපුව තමන්ගෙ වගේ කියන්න. නෙද්දකින් හිගන හැත්ත..

    රනිලා තේකක් බිබී:
    🤭
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Still, Ranil is a thing!

    has league of legends GIF
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,194
    24,863
    113
    tracing Geo-location.. ... ...
    මේවා ලියන උන්ට වැඩකුත් නෑ බලන අපිට වැඩකුත් නෑ.. ඊළග සැරේ හිනා යන කෑල්ල mark කරලා දාපන්..
     
    • Haha
    Reactions: Asmodeus