වැල් පාලම් රනිල්: (පාලමේ යන ගමන් ඔලුව කස කසා), "තමුන්නාන්සෙලට කියන්ට කැමතියි, ඊලගට අගහරු වෙත රොකට් ඒකක් යවන්නෙ අපේ හූ ඇන් පී ආන්ඩුවෙන් කියල.. ඒ වෙනුවෙන් අපි දැනටමත් සැලසුම් සකස් කරල අවසන්"
පසුදා පත්තර කාරයෝ: "ලන්කා ධජය රැගත් රොකට්ටුව, අගහරු වෙත යාමට සියල්ල සූදානම් - රනිල්ගෙන් විශේශ ප්‍රකාශයක්""
මෝඩ ගුපියෝ: (අත්පොලොසන් නගමින්) ජයවේවා, අපේ රනිල් හාමුට ජයවේවා.
වසරකට පසු....
නාසා ආයතනය: "අපි අගහරු වලට රොකට් එකක් යවනවා මේ අවුරුද්ද ඇතුලත"
පල් ගුපියෝ: (පත්තර කෑලි පෙන්න පෙන්න ) ඊයා ලැජ්ජ නැද්ද මහ ලොකු ලෝක බලවතා, රනිල් කරන්න හිටපුව තමන්ගෙ වගේ කියන්න. නෙද්දකින් හිගන හැත්ත..
රනිලා තේකක් බිබී: