🔴 රෝද තුනේ අරගලය අංගොඩ ක්‍රීඩක්ගනයෙන්?? 😲😵

iphonebaba

Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    ත්‍රිරෝද රථ සදහා සතියකට තෙල් ලීඩර් 30ක් නොදීමට එරෙහිව අංගොඩ T.B. Ilangaratne ක්‍රීඩාංගනය අසල ලහි ලහියේ අරගලයක් ආරම්භ වීමට පටන් ගෙන ඇත.

    ත්‍රිරොද සංගමයන් පවසන්නෙ සියලුම ත්‍රිරෝද හිමියන් තම රැකියාව වෙනුවෙන් සහබාගී වේයැයි අපේක්ෂා කරන බවයි. අංගොඩ රෝහල අසල ඇති ක්‍රීඩංගනයෙ මෙය ආරම්භ කිරීමට මේ වනවිටත් කටයුතු සූදානම් වෙමින් පවතී.

    වර්ජනය සදහා පැමිනෙන ගරු ත්‍රීරෝද රියදුරු මහතෙක්.කැමරාවට දැක්වු අදහස්

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113

    E anith pissu hukanna.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113

    උංට අපිව පොඩි විහිලුවක් විතරයි බ්‍රෝ
    සාපේක්ශව හර්ශ හොඳ එකෙක් උනත් ඉතිං පවතින දේශපාලන සංස්තිය ඇතුලෙ ඌත් එක ඉත්තෙක් විතරයි
    විරුද්දව නැගිට්ටොත් පැවැතමක් නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මූ Education එකක් තියෙන පොරක්
    නිකං තමන්ගේ Reputation නැති කරගන්නවා මෝඩ ආතල් දීලා
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    ඔහොම්මම අල්ලල පිස්සන්කොටුවට දාගන්න,
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    මූ Education එකක් තියෙන පොරක්
    නිකං තමන්ගේ Reputation නැති කරගන්නවා මෝඩ ආතල් දීලා
    ඔව් බන්..මාත් ටිකක් ඉස්සර ඉදල දන්න කෙනෙක්..මූත් මුගේ ලොක්කා එක්ක ඉදල ගොන් ආතල් දෙනවා දැන් හරියට
    ------ Post added on Aug 2, 2022 at 11:47 AM
     
    • Haha
    Reactions: 2osama

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    ත්‍රිරෝද රථ සදහා සතියකට තෙල් ලීඩර් 30ක් නොදීමට එරෙහිව අංගොඩ T.B. Ilangaratne ක්‍රීඩාංගනය අසල ලහි ලහියේ අරගලයක් ආරම්භ වීමට පටන් ගෙන ඇත.

    ත්‍රිරොද සංගමයන් පවසන්නෙ සියලුම ත්‍රිරෝද හිමියන් තම රැකියාව වෙනුවෙන් සහබාගී වේයැයි අපේක්ෂා කරන බවයි. අංගොඩ රෝහල අසල ඇති ක්‍රීඩංගනයෙ මෙය ආරම්භ කිරීමට මේ වනවිටත් කටයුතු සූදානම් වෙමින් පවතී.

    වර්ජනය සදහා පැමිනෙන ගරු ත්‍රීරෝද රියදුරු මහතෙක්.කැමරාවට දැක්වු අදහස්

    Parana Video ekak ban Dec 26, 2021
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    පුටිංටවත් කියලා ඔතෙන්ට මිසයිලයක් පතබෑව්වනං රටේ ප්‍රශ්ණ සෑහෙන ප්‍රමාණයක් අඩුවෙයි
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,419
    113
    Kaduwela
    මූ Education එකක් තියෙන පොරක්
    නිකං තමන්ගේ Reputation නැති කරගන්නවා මෝඩ ආතල් දීලා
    ehemada-ehmda-ehmd-wesige-3.gif