
අඩුවීම වැඩිවීම නෙමෙයි මට තියන ප්‍රශ්නේ..ඇයි බන් මේ බුකියෙයි හැමතැනම වාහන මිල අඩුවෙනවා කියලා බෙරිහන් දෙන ගොඩක් උන්ට බයිසිකලයක් වත් නැත්තේ...වාහන තියන උන්..සහ ඇත්තටම වාහන ගන්න ඉන්න උන් කියව කියව ඉන්නේ නෑ අඩුවට සෙට් උනොත් ගන්නවා..නැත්තම් කීයක් හරි වැඩියෙන් දීලා ගන්නවා.බිස්නස් එක වෙනවා කොහොමහරි..ජීවිතේට වාහනයක් ගන්න බැරි සෙට් එකක් තමයි මිල අඩුවෙනවා කියලා ආතල් ගන්නේ..උන් ගිහින් රේන්ජ් රෝවර් එකක් විකුණන්න තිබ්බත් හා හා රියැක්ට් දානවා..ලන්කාවේ ඉන්න තවත් කාලකණ්ණි කොට්ටාශයක් තමයි ඔය..

Sira, matat ne, mn nm ganan balanwa witarai.අඩුවීම වැඩිවීම නෙමෙයි මට තියන ප්‍රශ්නේ..ඇයි බන් මේ බුකියෙයි හැමතැනම වාහන මිල අඩුවෙනවා කියලා බෙරිහන් දෙන ගොඩක් උන්ට බයිසිකලයක් වත් නැත්තේ...වාහන තියන උන්..සහ ඇත්තටම වාහන ගන්න ඉන්න උන් කියව කියව ඉන්නේ නෑ අඩුවට සෙට් උනොත් ගන්නවා..නැත්තම් කීයක් හරි වැඩියෙන් දීලා ගන්නවා.බිස්නස් එක වෙනවා කොහොමහරි..ජීවිතේට වාහනයක් ගන්න බැරි සෙට් එකක් තමයි මිල අඩුවෙනවා කියලා ආතල් ගන්නේ..උන් ගිහින් රේන්ජ් රෝවර් එකක් විකුණන්න තිබ්බත් හා හා රියැක්ට් දානවා..ලන්කාවේ ඉන්න තවත් කාලකණ්ණි කොට්ටාශයක් තමයි ඔය..
lankaweda machan?MAZDA6 මිල ආසාමාන්‍ය ලෙස වැඩි වෙ![]()
මගේ ඉඩමක් ලඟ තියන ඒකට අල්ලපු කෑල්ල ගන්න මම ට්‍රයි කරා USD එක 200 තිබුනු දවස් වල, සේරටම කැමති වෙලා ඉඳලා USD එක float කරාට පස්සෙ විකුනන්න බැහැයි කිවුවතව මාස 3ක් මේ විදියට ගියොත් තිබ්බ ගනන් වලටම යනවා..ඒක නවත්තන්න ගොඩක් උන් ට්‍රයි කරනවා..ඒක අසාරථකයි...
ඉඩම් උනත් එහෙමයි...25 ට යන එක 15ට යන්නේ මේ දවස්වල...මොකෝ ලංකාවෙන් එලියට යන්න උත්සාහ කරනවා මිසක්,මිලදී ගැනීම් කරන්නේ නෑ කට්ටිය
Maath podi kaaley alpha digital ekey computer ads bala bala heena dakka oi computer eken monada karanne kiyalaඅඩුවීම වැඩිවීම නෙමෙයි මට තියන ප්‍රශ්නේ..ඇයි බන් මේ බුකියෙයි හැමතැනම වාහන මිල අඩුවෙනවා කියලා බෙරිහන් දෙන ගොඩක් උන්ට බයිසිකලයක් වත් නැත්තේ...වාහන තියන උන්..සහ ඇත්තටම වාහන ගන්න ඉන්න උන් කියව කියව ඉන්නේ නෑ අඩුවට සෙට් උනොත් ගන්නවා..නැත්තම් කීයක් හරි වැඩියෙන් දීලා ගන්නවා.බිස්නස් එක වෙනවා කොහොමහරි..ජීවිතේට වාහනයක් ගන්න බැරි සෙට් එකක් තමයි මිල අඩුවෙනවා කියලා ආතල් ගන්නේ..උන් ගිහින් රේන්ජ් රෝවර් එකක් විකුණන්න තිබ්බත් හා හා රියැක්ට් දානවා..ලන්කාවේ ඉන්න තවත් කාලකණ්ණි කොට්ටාශයක් තමයි ඔය..