JDM වාහන ගොඩක් වෙලාවට south asian මාකට් එකට එවන ඒවට වඩා කොලිටි එකෙන් ඔප්ෂන් වලින් ඉහලයි. කොටින්ම 1989-90 කාලෙ බ්‍රෑන්ඩ් නිව් ආව ඩොල්ෆින් වෑන් වල පවර් ස්ටීරිංවත් තිබිල නෑ. අදටත් ඒ වගේ. ජපානෙන් වාහනයක් ගෙන්නගන්න එක හොඳයි. කම්පැනියෙන් ලැබෙන පහසුකම් විශ්වසනීයත්වය ලැබෙන්නෙ නෑ.
එහෙම නෑ බන් ඒ ඩිලිවරි මොඩල් පැනල් වෑන් විදියට ගෙනාපුවා පැසෙන්ජ මොඩල් එක්ක සසදන්න බෑ. ජපානෙත් තියනව ඔය වගේ මොඩල් කඩවල් වල බඩු අදින්න ගන්න ඒවා
සිද්ධ වෙන්නෙ ගොඩක් වෙලාවට ලංකාව වගේ පොඩි මාකට් වලට ගේන්නෙ මොඩල් කීපයක් විතරයි, මීට අවුරුදු 15කට විතර කලින් අපි එක්තරා කාර් එකක් ගත්ත ඒජන්ට්ගෙන් ඔඩර් කරල ඒකෙ සෑහෙන්න JDM එකක තියන දේවල්ම තමා තිබුනෙ. වෙනසකට තිබුනෙ ස්පිඩො මීටරෙ 240ටද කොහෙද තිබුන. JDM 180 ලිමිට් එකක් එන එක නෑ. ආය ජපන් අකුරු තිබ්බෙම නැති තරම්
ආය ඒකෙ තිබුන shock absorber JDM මොඩල් එකට වඩා ස්මූත්. ටික කාලයයි තිබ්බෙ ඒවා කෙලා හුටා වෙලා ගියා අපේ ගමේහ් පාරෙ කාපට් කරල නැති අලි නාන වලවල් වල ගිහින්