🔴 විදුලි ගාස්තු 20% කින් පහතට

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු 20% කින් අඩුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒ කියන්නේ මාලිමා ආණ්ඩුවේ ඇමතිලා මාස හයකට,අවුරුදු තුනකට කල්දාපුව ,කරන්න කියලා කොමිසමකින් බල කරලද?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,594
    28,537
    113
    රනිල් 2001-2004 ආණ්ඩුව කාලේ හදපු PUCSL එක නියම කණේ පාරක් දුන්නේ පච කයිවාරු මාලිමා ආණ්ඩුවට මාස 6ක් යනකන් කීයක්වත් අඩු කරන්න බෑ කිව්වහම. හරිනම් ගිය October ඕක අඩු කරන්න තිබ්බේ :lol:

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    රනිල් 2001-2004 ආණ්ඩුව කාලේ හදපු PUCSL එක නියම කණේ පාරක් දුන්නේ පච කයිවාරු මාලිමා ආණ්ඩුවට මාස 6ක් යනකන් කීයක්වත් අඩු කරන්න බෑ කිව්වහම. හරිනම් ගිය October ඕක අඩු කරන්න තිබ්බේ :lol:

    රනිල් ගෙ කලින් ආන්ඩුවම නේද PUCSLචෙයාර්මන් ව අයින් කරෙත් බිල් ගැන කතා කරන්න ගිහිල්ලා😂
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රනිල් 2001-2004 ආණ්ඩුව කාලේ හදපු PUCSL එක නියම කණේ පාරක් දුන්නේ පච කයිවාරු මාලිමා ආණ්ඩුවට මාස 6ක් යනකන් කීයක්වත් අඩු කරන්න බෑ කිව්වහම. හරිනම් ගිය October ඕක අඩු කරන්න තිබ්බේ :lol:

    මාස තුනෙන් තුනට යන සංශෝධනයටත් පස්ස ගහපු ඇමති දැන් මේ කොහෙවත් ඉන්න කොමිසමක් ඉස්සරහ දණ ගහයිද? එහෙම හෑල්ලු වෙයිද මාලිමා ඇමතිලා
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,717
    113
    මේක මුදල් අමත්යන්ස්හෙන් අනුමත වෙන්න ඕනි කතාවක් යනවා නේද? එහෙම උනොත් අනුරව කර මුලටම හිර වෙනවා... 20% අඩු කරන්න කීවට අනුර තම අඩු කරේ නැත්තේ කියලා...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේක මුදල් අමත්යන්ස්හෙන් අනුමත වෙන්න ඕනි කතාවක් යනවා නේද? එහෙම උනොත් අනුරව කර මුලටම හිර වෙනවා... 20% අඩු කරන්න කීවට අනුර තම අඩු කරේ නැත්තේ කියලා...
    අනුරයියාට පුලුවන් නම් කොහෙවත් ඉන්න කොමිසම් කාරයෝ බල කරනකම් ඉන්නේ නෑ.එක පෑන් පාරයි..අඩු කලා ලොවෙත් නැති වෙන්න..

    එහෙම කෙටි කාලයකින් අඩු කරන්න බෑ,මාලිමා ඇමතිලාම කිව්වේ .බලපන් වොයිස් කට් තියෙනවා..ඔය 20% කෑලි නෙමෙයි,ආයේ ඉතින් ලොවෙත් නැති වෙන්න අඩු කරන්නේ, අවුරුදු තුනක් ඉවසන්න..ජාතිය එහෙම අමතලා අඩු කරන්න ඉන්නේ අනුරයියා..
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඕකුන් නිර්දේශ දෙනවා විතරයි

    පත්තර කාරයෝ වචන පෙරලනවා