@tharakaf කිරියේ ඉන්න අසහාය බුජ්ජිමතා!
ඔහුගේ බහුවිධ බූමිකා අතරින් කිහිපයක්
බම්ප් කිරීම යුතුකමක් නොව වගකීමක් සේ සලකමු මිටි මිතුරනි!!
ඔහුගේ බහුවිධ බූමිකා අතරින් කිහිපයක්
- සමාජ / දේශපාලන විශ්ලේෂක (පෝට්ටු පාර්ශවය)
- ඉංජිනේරු (බහු)
- මාධ්‍යවේදී
- යුධ විශ්ලේෂක
- මහා දානපති
- දේශ ගවේෂක
- සුපවේදී
- දොස්තර
- අධ්‍යක්ෂක
- ඔෆිස් පියන්
- රූම් බෝයි
- ආර්ථික ඔස්තාර්
- වාහන (තොග ) හිමිකරු
- 3 inches බඩුකරු
- විශේසඥ (ජාතික ආරක්ෂාව)
බම්ප් කිරීම යුතුකමක් නොව වගකීමක් සේ සලකමු මිටි මිතුරනි!!
