ehema labbak neweii ooiiFree will
ප්්‍රශ්න කීපයක් තියෙනවා.
ගොඩබිමට වඩා මුහුදේ කාලගුණය ඉක්මනින් වෙනස් වෙනවා. මුහුදේ ඔය හේතුව නිසා predict කරන්න අමාරැයි, ලංකාව පොඩි රටක් නිසා මුහුදේ වෙන පොඩි වෙනසක් උනත් රටටම බලපානවා.
අනික ලංකාව flat land එකක් නෙමෙයි. 100km විතර යද්දිම හෙනම කදු, තවත් වෙනස් වෙනවා වැඩියි. පොඩ්ඩ අැත්නම් ඔය හේතු නිසා කාලගුණය වෙනස් වෙනවා.
ඉන්දියාව පකිස්තානෙ වගේ රටවල් මුහුදෙන් ගොබබිම දුරයි, අනික km 1000k විතර උනත් flat land එක. ඒ නිසා කාලගුණය ඉක්මනින් වෙනස් වෙන් නෑ. ලංකාවට වඩා හොද technology supercomputer තිබිලවත් ඕකුන්ටත් reliably predict කරන්න අමාරැයි.
------ Post added on Dec 1, 2024 at 1:31 AM
travel with chathura eke search krala blpan klin anduwakin genaapu ekk kanden pahalata dagena mun