🔴 2024 ELECTION FINAL VOTE 🗳 🔴 ELAKIRI OFFICIAL 🔴

2024 ජනාඩිපති තොරාපත් කරගැනිමේ ජන්ද විමසිම. 🗳 🗳 🗳


  • Total voters
    349
  • Poll closed .

WristBand

Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    මමනන් කියන්නේ මෙපාර NPP දෙන්ඩ ඔන, නැත්තන් ආයේ අවුරැදු 5 ක් විදවන්ඩ වෙනව ආයේත් අපට වැරදුනා ආයේත් අහුවුනා නේද කියල පරන කට්ටියටම.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    චන්දෙ දාන්න යද්දී මෙන්න මේ තොරණ වැඳගෙන පිං අනුමෝදන් වෙලා යන්න සුපිංවතුණි 🙏
    S77NRmG.jpg
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ඔය තියෙන්නේ ඉතින් ලස්සනට අනුර දිනලා කිරියේ . .
    හැබැයි ටිකක් අඩු වෙලා ද මන්ද .
    80%+ තිබ්බ නේද ඉස්සර ?
    සජියට චන්ද එන්න පුලුවන් රනිල් ට වඩා එළියේ . (ගම් වල)
    80% ට වැඩිය දැනුත් තියනවා. රනිල්ගේ 5000 කෑලි වැඩියි දැන් මේකෙ. Fake ඇති බර ගාණක්
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    කිරියෙන් රනිල් ගේ චන්ද ගැන idea එකක් ගන්න පුලුවන් . සජියගේ බෑ . උගේ චන්ද ටික හැදෙන සෙට් එක කිරියේ නෑ .
    Uba kiwwamai baluwe parana poll. Man e kale hitiye ne ne. Habai Gota 80% ta uda aragena 52% n nawathila tiyenne. Eke hatiyata nam AKD majority gaththath 50% pahu karavida kiyala doubt ekak tiyenawa.

    Habai Sajiya kalin oara 47 % k gaththaya Ranilge chanda walin eka kadena nisaa aniwaa uta nam adu wenawaa kalin paarata wadaa