ඉතින් මිතුරනි තවත් චන්දයක් අද 
2025 පළාත් පාලන ඡන්ද විමසීම, මේ වන විට ආරම්භ වී තිබේ. එය අවසන් වන්නේ පස්වරු 4 ටයි
මෙවර ඡන්ද විමසීම පැවැත්වෙන්නේ, පළාත් පාලන ආයතන 339 ක් සඳහා සභිකයින් 8287 දෙනෙකු තෝරා පත්කර ගැනීම වෙනුවෙන් ය.
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දිවයින පුරා ස්ථාපිත මධ්‍යස්ථාන සංඛ්‍යාව, 13 759 කි. ඒ සඳහා ඡන්ද දායකයින් එක් කෝටි 71 ලක්ෂ 56 338 දෙනෙකු සුදුසුකම් ලබා සිටී.
පිළිගත් දේශපාලන පක්ෂ 49 ක් සහ ස්වාධීන කණ්ඩායම් 257 ක් නියෝජනය කරමින් පළාත් පාලන ඡන්ද විමසීමට තරග වදින අපේක්ෂකයින් සංඛ්‍යාව, 75 589 කි.
රැදීසිටින්න අප සමග, උණුසුම් පුවත් ලැබෙන සැනින් ඔබවෙත රැගෙනඑන්න අප සුදානම් සහ අපේ ප්‍රාදේශීය නියෝජිතයන් හරහා ලැබෙන තොරතුරුත් ඔබ සමගින් බෙදාගන්න අප සුදානම්.
How to vote:
Each voter receives one ballot paper showing:
What to Bring:
A polling card is not required, but bringing it is advised.
Voters must present one of 10 accepted forms of ID to cast a ballot:
#එලCAFFE
#එබුසේ
#9inchesEK
@hichchiputha @todd2231048 @wissnshaftler @Rasika212

- Political party or independent group names along with their symbols
- Voters must mark an X in the box next to their chosen party or independent group. While you may have a preferred candidate, votes are cast only for parties or groups—not for individual candidates. The local government election does not allow voting directly for candidates.
- No other marks are allowed; incorrectly marked ballots will be rejected.
What to Bring:
A polling card is not required, but bringing it is advised.
Voters must present one of 10 accepted forms of ID to cast a ballot:
- The National Identity Card issued by the Department of Registration of Persons
- A valid passport
- A valid driving license
- Temporary driving license document with photograph
- The pensioners Identity Card issued by the Department of Pensions
- The Elders’ Identity Card issued by the Divisional Secretariat
- The Bikkhu or Priest Identity Card issued by the Department of Registration of Persons
- A letter issued by the Department of Registration of Persons confirming the particular of the National Identity Card
- Temporary Identity Card issued by the Election Commission
- Temporary Identity Card issued to disabled persons by the Election Commission
- Eligible voters: 17,156,338
- Accepted postal voters: 648,494
- Polling centers: 13,759
- Candidates: 75,589
- Seats to be filled: 8,287
- Political parties: 49
- Independent groups: 257
#එලCAFFE
#එබුසේ
#9inchesEK
@hichchiputha @todd2231048 @wissnshaftler @Rasika212
Last edited: