🔴 400%කින් වැඩි උන ලයිට් බිල අද සිට 21%කින් අඩු වෙයි...

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    895096ddcb2d22c300828437894c9480.gif


    O/L ගණිතය ෆේල් තැරිදාර වහුකුණු බයියනේ වරෙල්ලා රබන් ගහන්න.. කිරිබත් කන්න..🥳🥳🥳



    73cca45a93f91944b2c9fdd4b05c3c53.gif


    කැරකිලා දෙකට නැවිලා.. 🤯🤩🤩🤩


    අද @monson ගේ ගෙදර පාටියට මටත් ඉන්වයිට් කොරා ගුපියනේ..😇
    ඒත් යන්න බයයි පස්ස පලයිද කියලා:rolleyes2::rolleyes2::rolleyes2::oops:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    21% කියන්නෙ බිලෙන් හතරෙන් එකක්ම අඩු කරනවනේද. චන්දෙ නිසා හරි කමක් නෑ. මෙක ලොකු වාසියක් අපිට.
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    රනිල් පොප්සිටයි රාජපක්ශ අනාතයින්ටයි චන්දෙනම් දෙන්නෙ නෑ ආයෙ ඇවිල්ලා කටට ගන්නවා කිව්වත්!!

    මේ කාලකන්නි හිතන් ඇති මහ ජනතාව ඔක්කොම පොන්නයො කියලා ඇරලා ඇරලා ආයෙ චන්දෙත් ඉල්ලන්න!
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    රනිල් පොප්සිටයි රාජපක්ශ අනාතයින්ටයි චන්දෙනම් දෙන්නෙ නෑ ආයෙ ඇවිල්ලා කටට ගන්නවා කිව්වත්!!

    මේ කාලකන්නි හිතන් ඇති මහ ජනතාව ඔක්කොම පොන්නයො කියලා ඇරලා ඇරලා ආයෙ චන්දෙත් ඉල්ලන්න!

    @hirashgeff 🤭