🔴 Asia cup Final තරඟය පාවාදීමක් කියලා හිතෙන්නේ මට විතරද ????????????

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ක්‍රීඩකයෝ දිරිමත් කරන්න ශලනිත් නෑ..:cautious:අහක යන බෝල් වලට ගැහුවේ ඇයි? බැට් නොකර පිත්ත පුකේ ගහගෙන හිටියත් මීට වඩා ලංකාවට ලකුණු ගන්න තිබ්බා..ඒ වගේම සමහර සිහින අපිට අත් හරින්න වෙනවා ගෙවන්න තියන ණය නිසා.. 👉 Respect වික්කමසිංහ...👑 ලපයා ජනපති උනාම අනිවා පරීක්ෂණයක් කරයි..8-)

    379567510_358201526534694_8561749845324030185_n.jpg

    👆👉👉👉

    379170687_3661152207540011_1433142334251397544_n.jpg

    (Tharindu Lakshan Dussanka - fb)
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,273
    113
    නෑ මුන් Qualifier එකේ ගොඩක් මැච් වල මේ පෙරහැරම ගියා 250 ට අඩුවෙන් ගැහුවෙ. Asia Cup එකෙත් BAN එක්ක මැච් දෙක, AFG, PAK මැච් වලත් ඔය පෙරහැරම ගියා බැටින් පිච් වළ. මුන්ට ඉතින් කොහොමත් බෑ Swing එක වැඩි වෙද්දි. පුරුදු පෙරහැරම යනව. මුන් ගහන්නෙ පුරුද්දට. හැකියාවකට නෙමෙයි. හැකියාව තියන උන් School ලෙවල් එකෙන්ම කැපෙනව මුන්ගෙ අප්පල නිසා. ගොඩගන්න බෑ Low Skills, Not Talented.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,946
    113
    එකමත් එක රටක
    මේවා ගැන මොකද හිතන්නේ ?
    මේ 2000න් පස්සේ කිරිකට් ෆෑන් ලට අනුව ලංකාවේ බිහිවුන සුපිරිම නායකයාගේ වසරක් වගේ කාලයක් ඇතුලේ වෙච්ච දේවල්.
    HTTP ලට මේවා මතකත් නෑ .

    LhUXeRm.jpg

    EOq0BHj.jpg

    MMPcyCz.jpg

    PKey6Cm.jpg
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    නෑ මුන් Qualifier එකේ ගොඩක් මැච් වල මේ පෙරහැරම ගියා 250 ට අඩුවෙන් ගැහුවෙ. Asia Cup එකෙත් BAN එක්ක මැච් දෙක, AFG, PAK මැච් වලත් ඔය පෙරහැරම ගියා බැටින් පිච් වළ. මුන්ට ඉතින් කොහොමත් බෑ Swing එක වැඩි වෙද්දි. පුරුදු පෙරහැරම යනව. මුන් ගහන්නෙ පුරුද්දට. හැකියාවකට නෙමෙයි. හැකියාව තියන උන් School ලෙවල් එකෙන්ම කැපෙනව මුන්ගෙ අප්පල නිසා. ගොඩගන්න බෑ Low Skills, Not Talented.
    Not talented. Agreed 👍
     
    • Like
    Reactions: RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,273
    113
    මේවා ගැන මොකද හිතන්නේ ?
    මේ 2000න් පස්සේ කිරිකට් ෆෑන් ලට අනුව ලංකාවේ බිහිවුන සුපිරිම නායකයාගේ වසරක් වගේ කාලයක් ඇතුලේ වෙච්ච දේවල්.
    HTTP ලට මේවා මතකත් නෑ .

    LhUXeRm.jpg

    EOq0BHj.jpg

    MMPcyCz.jpg

    PKey6Cm.jpg
    2000න් පස්සෙ උන්ට හිතන්න හයිය නෑ NPC ල ඉන්නෙ.

    "උඹ ගිහින් ගහපන්" කියල තමයි Code වෙලා තියෙන්නෙ. මේව පෙන්නුවොත් ඕක තමයි කියන්නෙ.
    "උඹ ගිහින් ගහපන්"
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,456
    1
    17,246
    113
    −273.15°C
    මේවා ගැන මොකද හිතන්නේ ?
    මේ 2000න් පස්සේ කිරිකට් ෆෑන් ලට අනුව ලංකාවේ බිහිවුන සුපිරිම නායකයාගේ වසරක් වගේ කාලයක් ඇතුලේ වෙච්ච දේවල්.
    HTTP ලට මේවා මතකත් නෑ .

    LhUXeRm.jpg

    EOq0BHj.jpg

    MMPcyCz.jpg

    PKey6Cm.jpg
    owalin wadak na.
    dassa tamayi methek bihi una supirima captain lankawe.
    api dassa ekka.
    world cup ape tamayi mepara.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,780
    2,270
    113
    Nugegoda
    අපේ අයට මානසික පුරස්නයක් තියෙන්නෙ. පැනික් වෙනව ගොඩක්. ඒ හින්ද එක දිගට විකට් යනව. දැන් බලන්න දසුන් ලොක්ක ගැහුවෙ අන්ධයෙක් වගේ. අවස්ථාව අනුව කළ යුතු දේ හිතාගන්න බෑ වගකීමක් ඇතුව.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,273
    113
    අපේ අයට මානසික පුරස්නයක් තියෙන්නෙ. පැනික් වෙනව ගොඩක්. ඒ හින්ද එක දිගට විකට් යනව. දැන් බලන්න දසුන් ලොක්ක ගැහුවෙ අන්ධයෙක් වගේ. අවස්ථාව අනුව කළ යුතු දේ හිතාගන්න බෑ වගකීමක් ඇතුව.
    Talent එක ප්‍රමාණවත් නොවුනම තමයි මානසික ප්‍රශ්න එන්නෙ. "Talent තියනව ගහන්නෑ" කියල එකක් නෑ. Talent නැති නිසයි ගහන්න බැරි.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,456
    1
    17,246
    113
    −273.15°C
    අපේ අයට මානසික පුරස්නයක් තියෙන්නෙ. පැනික් වෙනව ගොඩක්. ඒ හින්ද එක දිගට විකට් යනව. දැන් බලන්න දසුන් ලොක්ක ගැහුවෙ අන්ධයෙක් වගේ. අවස්ථාව අනුව කළ යුතු දේ හිතාගන්න බෑ වගකීමක් ඇතුව.
    kohehari inna podi team ekakata gahaddi kisima manasika prashnath na talent tyenawa, loku team hambunahama talent eka na.
    full member team ekka gahanna bari eke, associate teams ekka damma nm hari gaha gaha hitapan kiyala ewath ekkama.
    untath sathutuyi balana untath sathutuyi ethakota.
    talent ekath tyenawa unta ethakota.