🔴 BREAKING අධ්‍යාපන අමාත්‍යාංශයට "අන්තරේ" ඇතුල් වෙයි..

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    📰 අධ්‍යාපන අමාත්‍යාංශය අසල උණුසුම් තත්ත්වයයක්

    ✍️ බත්තරමුල්ල ඉසුරුපාය පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේ අද පස්වරුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා. අප වාර්තාකරු සඳහන් කළේ කැළණිය විශ්වවිද්‍යාලයේ ගැටලුවට විසඳුම් ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසක් අමාත්‍යාංශය තුලට ඇතුළු වීමට උත්සාහ කිරීමත් සමඟ එම තත්ත්වය ඇතිවූ බවයි. කෙසේ වෙතත්, මේ වනවිට ඔවුන් අමාත්‍යාංශය තුලට බලහත්කාරයෙන්ම ඇතුළු වී ඇති බවයි වාර්තා වුණේ.
     
    • Haha
    Reactions: weer 11

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 📣 පැය දෙකක කාලයක් පොලිසිය විසින් මයිනාගෝගම ඉවත් කිරගැනීමට අරගලයේ නියතු පිරිසට ලබා දී තිබේ‼️ ✊ සිටින අය මේ මොහොතේ ඔවුන් තනි නොකරන ලෙස සියල්ලන්ගේම දන්වා සිටි ‼️
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,532
    67,869
    113
    🔴 📣 පැය දෙකක කාලයක් පොලිසිය විසින් මයිනාගෝගම ඉවත් කිරගැනීමට අරගලයේ නියතු පිරිසට ලබා දී තිබේ‼️ ✊ සිටින අය මේ මොහොතේ ඔවුන් තනි නොකරන ලෙස සියල්ලන්ගේම දන්වා සිටි ‼️
    Mitto kannai yanne
     
    • Haha
    Reactions: negombokollo