🔴 BREAKING සමාජ මාධය අවහිර කිරිම අද සවස 3:30 සිට ඉවතට.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING
    සමාජ මාධය අවහිර කිරිම අද සවස 3:30 සිට ඉවතට.

    සමාජ මාධ්‍ය වාරණයත් සමග දස දහස් ගණන් ජනතාව VPN භාවිතය නිසා ලොව පුරා රටවල් ගණනාවක Trending හෑෂ් ටැග් ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහි පාඨ ප්‍රචලිත වෙමින් පවතී..⚠️
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,557
    16,378
    113
    මිනිස්සුන්ට බය ඵකා මේවට බය වෙන ඵක සාධාරණයි..:D

    seYfO20.jpeg
     
    • Like
    Reactions: NRTG and zid2021

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    කැරිම මානසික පිස්සෙක් නන්දෙ නම්
    කරන කිසිම වැඩැක් හරියන්නේ නැහැ
    උපදේශකයෙක් වත් නැද්ද් මූට දෙයක් තේරුම් කරලා දෙන්නවත්
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    Manaa himikan ekata ehema powers tiyenawada ban
    LOAN කිසි දෙයක් හම්වෙන්නේ නැති තටත්වේට වැඩේ දෙනවා

    ඔව් දැන් ඇති, ගුපියො ගෙවල්වල, 🤭🤭
    මානව හිමිකම් එකට බය වෙලා ගු පොන්නයාට ගු ගිහින් කලිසමේ 🤣🤣
    ------ Post added on Apr 3, 2022 at 3:15 PM
     
    • Haha
    Reactions: R O B U S T A

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    එකක්වත් මූට එකදිගට කරන්න දෙන්නෙ නෑනෙ. එපා කරවන්නම කරන වැඩද මන්ද. රෙද්දක් ඇදන් ජාතියක්වත් අමතන්නෙ කොහොමද
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    සමාජ මාධ්‍ය වාරණයත් සමග දස දහස් ගණන් ජනතාව VPN භාවිතය නිසා ලොව පුරා රටවල් ගණනාවක Trending හෑෂ් ටැග් ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහි පාඨ ප්‍රචලිත වෙමින් පවතී..⚠️
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මානව හිමිකම් එකට බය වෙලා ගු පොන්නයාට ගු ගිහින් කලිසමේ 🤣🤣
    ------ Post added on Apr 3, 2022 at 3:15 PM
    තොපි හරක්නෙ තොපිට මොන මානව හිමිකම්ද, තොට හම්බෙයි අඩුවට බලාගෙන ඉදපන් පිනට ගිලින්ඩ..🤣🤣