🔴 BREAKING 🔴 ඉන්ධන මිල ඉහලට.. නව මිල ගණන් මෙන්න..

RANJAN_SILVA

Well-known member
  • Jul 12, 2023
    344
    541
    93
    ජනවාරි පලමුවැනිදා සිට අපේක්‍ෂා කල හැකි ඉන්ධන මිල ගණන් මේ ආසන්න වනු ඇත.

    • Oct 92 පෙට‍්‍රල් – 380.00
    • Oct95 පෙට‍්‍රල් – 468.00
    • සුදු ඩීසල් – 361.00
    • සුපර් ඩීසල් – 477.00

    * මිල සංශෝධනය ගැන රජය නිල වශයෙන් නිවේදනය කර නැති අතර ප‍්‍රකාශිත ප‍්‍රතිශතයන් මත වර්තමාන මිල ගැලපූ අගයන් පමණක් ඉහත දැක්වෙයි.
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    උඹත් මේකේ ඔසාමා වගේ, කොහෙන් හරි ජංගි කොටයක් උස්සන් ඇවිත් දානවා හරියට confirm වත් නැතිව, හෙඩින් එක එකෙක් යටින් තව එකක්
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,423
    5,795
    113
    oka weradi. gvt hariyata karanawa nam, me mase fuel prices adu wenna one. eta passe VAT eka nisa wedi wenna ona.
    petrol: 360-370
    diesel: 350-365

    ohomai hari nam wenna ona
     
    • Like
    Reactions: P.E.K.K.A

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    ඉන්න රටයි, ජාතියයි ආගමයි විතරක් තිබ්බම ඇති කියල මෝඩ උකන්නෙක් රජ කරලා ඇයි මේ දැන් වැලපෙන්නේ ?