🔴 BREAKING 🔴 UNILEVER සමාගමේ ෂැම්පුවල පිළිකාකාරක! 😱

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,066
    3
    118,707
    113
    Gampaha
    Maath habai use karanna patan gaththe oya deal eka set wunata passe. Nathnam baby soap gaga hitiye 😎
    වෙනසක් වුනොත් ගාන එක නවත්තන්න.....
    ලයිෆ්බෝයි, ක්ලියර්, සන්සිල්ක් වල ඔහොම අවුලක් තියෙනව කියල අහල තියෙනව. කොන්ඩෙ තුනී වෙලා ඉක්මනට යන්න ගන්නව කියල....
     
    • Sad
    Reactions: NRTG and Hyaenidae

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    👍
    කීපදෙනෙක් කිවුව ලයිෆ්බෝයි වලට කොන්ඩෙ යනව කියල ඒකයි ඇහුවෙ...
    pH level එක වැඩි ඕකෙ. ඒ නිසා ද නොදනී.
     
    • Wow
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,066
    3
    118,707
    113
    Gampaha
    pH level එක වැඩි ඕකෙ. ඒ නිසා ද නොදනී.
    ඒ සීන් එකනං දන්නෙ නෑ. ඒක වෙන්නත් ඇති හේතුව.
    මට කිවුවෙ ගාල තියෙන කීපදෙනෙක්...
     
    • Like
    Reactions: NRTG and U-tag