🔴 BREAKING NEWS - බඩු මග එන ගමන්

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,441
    4,132
    113
    මම නම් කියන්නෙ ඉරනෙ කරපු දෙ හරි
    ඊසිරායෙල් කාරයො ගඩාෆිට සදාම් හුසේන්ටත් කලෙ මුලින් නියුක්ලියර් ප්‍රොජෙක්ට් එකට කෙලවට පස්සෙ රටවල් දෙකම වනසල දැම්ම
    ඉරානෙටත් මුන් කරන්නෙ හැදුවෙ එකම තමයි
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,462
    5,869
    113
    මම නම් කියන්නෙ ඉරනෙ කරපු දෙ හරි
    ඊසිරායෙල් කාරයො ගඩාෆිට සදාම් හුසේන්ටත් කලෙ මුලින් නියුක්ලියර් ප්‍රොජෙක්ට් එකට කෙලවට පස්සෙ රටවල් දෙකම වනසල දැම්ම
    ඉරානෙටත් මුන් කරන්නෙ හැදුවෙ එකම තමයි
    හරි වැරද්ද මොක උනත් ඉරානය බැරි වැඩ කරන්න ගිහින් නිකන් රට විනාස කර ගන්නවා, උන්ට තියෙන්නෙ පොඩ්ඩක් ඉවසල ආයේ වැඩ පටන් ගන්න.
     
    • Like
    Reactions: War Fighter

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,920
    68,320
    113
    හරි වැරද්ද මොක උනත් ඉරානය බැරි වැඩ කරන්න ගිහින් නිකන් රට විනාස කර ගන්නවා, උන්ට තියෙන්නෙ පොඩ්ඩක් ඉවසල ආයේ වැඩ පටන් ගන්න.
    Its putins advice for sure
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,733
    5,565
    113
    At Least Iran Has Power/Brave To Fire Ballistic Missile Toward USA Bases. That's the Main Point Which We Expect From Great Iran/Persia.
    Take You Time, Much Waiting Ego Blast For USA.
     
    • Like
    Reactions: Dexter011 and Emios

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,086
    113
    පයියාගල
    මම නම් කියන්නෙ ඉරනෙ කරපු දෙ හරි
    ඊසිරායෙල් කාරයො ගඩාෆිට සදාම් හුසේන්ටත් කලෙ මුලින් නියුක්ලියර් ප්‍රොජෙක්ට් එකට කෙලවට පස්සෙ රටවල් දෙකම වනසල දැම්ම
    ඉරානෙටත් මුන් කරන්නෙ හැදුවෙ එකම තමයි
    ඇමරිකන් කාරයො ඒදේ කරේ නැත්තන් උබෙ නම දැන් මොහොමඩ්
    එහෙම නැත්තන් අහමඩ්
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,441
    4,132
    113
    හරි වැරද්ද මොක උනත් ඉරානය බැරි වැඩ කරන්න ගිහින් නිකන් රට විනාස කර ගන්නවා, උන්ට තියෙන්නෙ පොඩ්ඩක් ඉවසල ආයේ වැඩ පටන් ගන්න.
    එහෙම ඉවසල තමයි අරුන් දෙන්න කෙලවගත්තෙත්
    යුද්දය තමන් ලගට එනකන් බලන් ඉන්න එකත් මෝඩකමක්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    හරි වැරද්ද මොක උනත් ඉරානය බැරි වැඩ කරන්න ගිහින් නිකන් රට විනාස කර ගන්නවා, උන්ට තියෙන්නෙ පොඩ්ඩක් ඉවසල ආයේ වැඩ පටන් ගන්න.

    ඇමරිකාවටත් ගැහුවා නම් හරි