🔴 BREAKING NEWS හලාවත නගරය උණුසුම් තත්වයක්

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    අකුරක් බැරි මන්ද මානසික සක්කිලි බයියෝ කොහොම හරි මනුස්සයෙක් මරාගෙන සතුටු වෙන්න බලන්නේ... ගොඨාගෝගමට ගහලත් කාවවත් මරා ගන්නත් බැරි උනානේ.....
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    🔴 BREAKING NEWS
    හලාවත නගරය උණුසුම් තත්වයක්.

    ඉන්ධන රැගත් බවුසර් කිහිපයක් වටකර වහාම එම ඉන්ධන ලගම පිරවුම්හල් වෙත ලබාදෙන මෙන් බලකරමින් උණුසුම් තත්වයක් හටගෙන ඇත. ඉන්ධන මිල ඉහලයාම වාර්තා විමත් සමග මේම තත්වය ඇතිවි ඇත.

    🔴 බවුසර් 3ක් වටකරලා.

    පුකට වෙඩි තබා එලවමු!
     

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,656
    1,155
    113
    Kottawa
    dan nam athi wagey neh.. kalakani haththata kanna nethi weddi gewaluth kudu karai... wedi thiyanna thiyenne...
     

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    දැන් වෙඩි තියන්න කතා කරල වැඩක් නැ…උගත් බුද්ධිමත් නීතිවේදින්ට කියන්න. එයාල තමයි ජන ජීවිතය අඩාල කිරීම නීතිගත කරේ, ඇප දුන්නේ…රටේ දෛනික අවශ්‍යතාවයට වඩා ඉන්ධන නිකුත් කරනවා…අපේ ආත්මාර්ථකාමී ජනතාව එකතු කරනවා, black market හදනවා. සාමාන්‍ය මිනිහෙක්ට ඉන්න වෙන්නෙ නැ..සන්නද්ධ එවුන් තමයි තව ටික දවසකින් රජ කරන්නෙ. මේව රටවල් අස්ථාවර වෙන stages. තව සෙල්ලම් ඉස්සරහට.
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,015
    1,202
    113
    ගූ ජෙප්පන්ගෙ වැඩ, ඔකුන් ඕවට ගිනි තියල සිය ගානක් මරල, රාජපක්ශ කොරා කියන්ඩත් බැරි නැ..
    Uba kiynne yudde dinapu 51% chande gatta Gotata 3% chande gatta jeppo palane krganna ba kiyalada :eek: :eek: :eek: :eek: Sirta apahassa krnna epa:frown::frown::frown:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Uba kiynne yudde dinapu 51% chande gatta Gotata 3% chande gatta jeppo palane krganna ba kiyalada :eek: :eek: :eek: :eek: Sirta apahassa krnna epa:frown::frown::frown:
    යුද්දෙ කරන්නව නෙමේනෙ ජෙප්පො උනත් සිවිල් මිනිස්සුනෙ...
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,015
    1,202
    113
    යුද්දෙ කරන්නව නෙමේනෙ ජෙප්පො උනත් සිවිල් මිනිස්සුනෙ...
    Dn etkota uba kiynne ape sirta civil minissu palane krnna ba kiyalada ? :frown: :frown: :frown: Apahasa krnna epa :angry: