🔴 Breaking news ............... 🏏

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,849
    99,038
    113
    muge wasthiya wadunoth wadunama thama
    මේ යාපා නෙවෙයි

    567933.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,849
    99,038
    113
    යාපාගේ වස්තියටවත් ගොඩ දාන්න බෑ මුන්ගේ අවාසනාව . 🥴

    chokers
    ------ Post added on Jun 29, 2024 at 11:35 PM
    තියරිය එහෙනන් අද ඉදල රතු බොල තියරිය කියල කියන එක වැරදියි. මේකට

    යාපාගේ ශාපය
    යාපාගේ රතු බොල නුල්

    වගේ එකක් තමා දාගන්න ඕනි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,983
    113
    එකමත් එක රටක
    තියරිය එහෙනන් අද ඉදල රතු බොල තියරිය කියල කියන එක වැරදියි. මේකට

    යාපාගේ ශාපය
    යාපාගේ රතු බොල නුල්

    වගේ එකක් තමා දාගන්න ඕනි.
    යාපාගේ ශාපය <<< SA උන්ගේ අවාසනාව .. පුදුම කාලකන්නි ටිකක් උන් නම් බන්. .. පොඩ්ඩක් හොයල බලපං උන්ට වෙලා තියන දේවල් උබ ක්‍රිකට් බලන එකෙක් නෙවෙයි නම් පහුගිය WC ඔක්කොම වල.
     
    • Sad
    Reactions: Honda.putha

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,849
    99,038
    113
    යාපාගේ ශාපය <<< SA උන්ගේ අවාසනාව .. පුදුම කාලකන්නි ටිකක් උන් නම් බන්. .. පොඩ්ඩක් හොයල බලපං උන්ට වෙලා තියන දේවල් උබ ක්‍රිකට් බලන එකෙක් නෙවෙයි නම් පහුගිය WC ඔක්කොම වල.
    නෑ මම බලන්නේ නෑ. බලන්න ඕනි එහෙනන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,677
    73,054
    113
    🔴🔴🔴🔴අද ඉන්දියාව WC එක දිනනවා !!!!!!!!!!!!!! 🔴🔴🔴🔴

    සුමනදාසගේ ජාන උඹේ ඇඟේ නැත්තන් ඕක හරියන්නේ නෑ බන්. ඕක හරියන්නේ පොඩි සුමනෙට විතරයි. 🤭 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,983
    113
    එකමත් එක රටක
    අඩෝ යාපයියා කියපු එකක් හරි ගිහිල්ලද?
    නෑ.. මම යාපගේ prof pic එකත් දාගෙන රතු බෝල ත්‍රෙඩ් එකක් දාල ඉන්දියාවට සාපයක් කරන්න ගියේ..SA උන්ට තියන සාපේ ඊට වඩා බලගතුයි.. 🥱
    බෝල 30ට ලකුනු 30ක් ගහගන්න බැරිවුනානේ උන්ට
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,362
    2,932
    113
    මාතර
    නෑ.. මම යාපගේ prof pic එකත් දාගෙන රතු බෝල ත්‍රෙඩ් එකක් දාල ඉන්දියාවට සාපයක් කරන්න ගියේ..SA උන්ට තියන සාපේ ඊට වඩා බලගතුයි.. 🥱
    බෝල 30ට ලකුනු 30ක් ගහගන්න බැරිවුනානේ උන්ට

    සිරාවට. SA ලට පුදුම කරුමයක් තියෙන්නේ

    හැබැයි ඔය prediction එක යාපයයිටම කියල දා ගත්තනම් SA උන් ගහන්නත් තිබ්බ 🔴:lol:🔴
     
    • Haha
    Reactions: dilann and Ashan052

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,718
    21,013
    113
    adala nene
    නෑ.. මම යාපගේ prof pic එකත් දාගෙන රතු බෝල ත්‍රෙඩ් එකක් දාල ඉන්දියාවට සාපයක් කරන්න ගියේ..SA උන්ට තියන සාපේ ඊට වඩා බලගතුයි.. 🥱
    බෝල 30ට ලකුනු 30ක් ගහගන්න බැරිවුනානේ උන්ට
    හැමදාම දිනන්න තියෙන knockout round එකේ මැච් කනවා
    මුන්ට කවුරුහරි ගුරුකමක් කරලා වගේ