Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🔴 BREAKING NEWS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ චන්දෙට කලින් රනිල් ගේ ආණ්ඩුව් ගත්ත cabinet තීරණ නේ

පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා වැඩි කරයි

August 27, 2024 1:02 pm 0 comment

2024 මහ කන්නයේ සිට වී වගාවට අවශ්‍ය පොහොර මිල දී ගැනීමට ලබා දෙන සහනාධාර මුදල රුපියල් 25,000ක් දක්වා ඉහළ නැංවීමට ඊයේ (26) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද(27) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙම පොහොර සහනාධාර මුදල මෙම යල කන්නයේ දී රුපියල් 10,000ක් වශයෙන් ලබා දුන් අතර ලබන මහ කන්නයේ සිට එම මුදල රුපියල් 15,000 දක්වා වැඩි කිරීමට මින් පෙර තීරණය කර තිබුණි.

නමුත් මෙම මුදල රුපියල් 30,000 දක්වා වැඩි කිරීමට ඉල්ලා සිටිමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. නමුත් දැනට පවතින මුල්‍යමය තත්ත්වයන් සළකා බලමින් පොහොර මිල දී ගැනීම සඳහා ලබා දෙන සහනාධාර මුදල රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය එකඟත්වය පළ කරනු ලැබීය.

මීට අමතරව ලබන මහ කන්නයේ දී MOP වී වගාව සඳහා අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම නොමිලයේ ලබා දීමට ද පියවර ගෙන ඇති නිසා වී වගාවට අවශ්‍ය සම්පුර්ණ පොහොර ප්‍රමාණයම ගොවීන්ට නොමිලයේ හිමි වනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

- https://www.dinamina.lk/2024/08/27/uncategorized/119547/පොහොර-සහනාධාරය-රුපියල්-25000-ද/

Mr.Mahinda Amaraweera, Minister of Agriculture and Plantation Industries yesterday (26) stated that the Cabinet of Ministers decided to increase the amount of subsidy given for the purchase of fertilizer for paddy cultivation to 25,000 rupees from the 2024 Maha season.

The Minister stated this while addressing a press conference held at the Ministry of Agriculture today (27).

This fertilizer subsidy amount was given in the form of 10,000 rupees in this Yala season and it was previously decided to increase the amount to 15,000 rupees from next Maha season.

However, Mr. Mahinda Amaraweera, the Minister of Agriculture and Plantation Industries submitted a cabinet paper requesting to increase this amount to 30,000 rupees. Nevertheless, considering the current financial situation, the Cabinet and the Honorable President Ranil Wickramasinghe agreed to increase the subsidy amount to 25,000 rupees for the purchase of fertilizers.

In addition to this, the Minister also mentioned that steps have been taken to provide the entire amount of MOP required for paddy cultivation free of charge and therefore, the farmers will receive the entire amount of fertilizer required for paddy cultivation free of charge.

- https://agrimin.gov.lk/web/index.php/news-scroll/2405-2024-09-02-2e?lang=en

Fuel subsidy for fishermen

Thursday, 22 August 2024 01:53 - - 484

The Cabinet of Ministers yesterday at their meeting approved a subsidy of Rs. 25 for diesel and kerosene oil for the fishermen communities. Additionally, approval has also been given for a fertiliser subsidy of Rs. 4,000 for tea growers. Both subsidies will come into effect from today (22).

- https://www.ft.lk/front-page/Fuel-subsidy-for-fishermen-fertiliser-subsidy-for-tea-growers/44-765839

[QUOTE="monson, post: 30192032, member: 30005"] [HEADING=2]මේ චන්දෙට කලින් රනිල් ගේ ආණ්ඩුව් ගත්ත cabinet තීරණ නේ :lol: [/HEADING] [HEADING=2]පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා වැඩි කරයි[/HEADING] August 27, 2024 1:02 pm 0 comment [SIZE=5]2024 මහ කන්නයේ සිට වී වගාවට අවශ්‍ය පොහොර මිල දී ගැනීමට ලබා දෙන සහනාධාර මුදල රුපියල් 25,000ක් දක්වා ඉහළ නැංවීමට ඊයේ (26) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද(27) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙම පොහොර සහනාධාර මුදල මෙම යල කන්නයේ දී රුපියල් 10,000ක් වශයෙන් ලබා දුන් අතර ලබන මහ කන්නයේ සිට එම මුදල රුපියල් 15,000 දක්වා වැඩි කිරීමට මින් පෙර තීරණය කර තිබුණි. නමුත් මෙම මුදල රුපියල් 30,000 දක්වා වැඩි කිරීමට ඉල්ලා සිටිමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. නමුත් දැනට පවතින මුල්‍යමය තත්ත්වයන් සළකා බලමින් පොහොර මිල දී ගැනීම සඳහා ලබා දෙන සහනාධාර මුදල රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය එකඟත්වය පළ කරනු ලැබීය. මීට අමතරව ලබන මහ කන්නයේ දී MOP වී වගාව සඳහා අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම නොමිලයේ ලබා දීමට ද පියවර ගෙන ඇති නිසා වී වගාවට අවශ්‍ය සම්පුර්ණ පොහොර ප්‍රමාණයම ගොවීන්ට නොමිලයේ හිමි වනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය. - [URL='https://www.dinamina.lk/2024/08/27/uncategorized/119547/%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BB-%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA-%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A-25000-%E0%B6%AF/']https://www.dinamina.lk/2024/08/27/uncategorized/119547/පොහොර-සහනාධාරය-රුපියල්-25000-ද/[/URL] Mr.Mahinda Amaraweera, Minister of Agriculture and Plantation Industries yesterday (26) stated that the Cabinet of Ministers decided to increase the amount of subsidy given for the purchase of fertilizer for paddy cultivation to 25,000 rupees from the 2024 Maha season. The Minister stated this while addressing a press conference held at the Ministry of Agriculture today (27). This fertilizer subsidy amount was given in the form of 10,000 rupees in this Yala season and it was previously decided to increase the amount to 15,000 rupees from next Maha season. However, Mr. Mahinda Amaraweera, the Minister of Agriculture and Plantation Industries submitted a cabinet paper requesting to increase this amount to 30,000 rupees. Nevertheless, considering the current financial situation, the Cabinet and the Honorable President Ranil Wickramasinghe agreed to increase the subsidy amount to 25,000 rupees for the purchase of fertilizers. In addition to this, the Minister also mentioned that steps have been taken to provide the entire amount of MOP required for paddy cultivation free of charge and therefore, the farmers will receive the entire amount of fertilizer required for paddy cultivation free of charge.[/SIZE] - [URL]https://agrimin.gov.lk/web/index.php/news-scroll/2405-2024-09-02-2e?lang=en[/URL] [HEADING=2]Fuel subsidy for fishermen[/HEADING] [HEADING=3]Thursday, [B]22 August[/B] 2024 01:53 - - 484[/HEADING] [HEADING=3][/HEADING] The Cabinet of Ministers yesterday at their meeting approved a subsidy of Rs. 25 for diesel and kerosene oil for the fishermen communities. Additionally, approval has also been given for a fertiliser subsidy of Rs. 4,000 for tea growers. Both subsidies will come into effect from today (22). - [URL]https://www.ft.lk/front-page/Fuel-subsidy-for-fishermen-fertiliser-subsidy-for-tea-growers/44-765839[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom