Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🔴 Cyclone Ditwah - Extreme Weather 🔴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Upendra Herathඅද වන විට කොළඹ සහ ගම්පහ ප්‍රදේශයේ ජීවත් වන සියලු දෙනා සිටින්නේ ශ්‍රී ලාංකීය ඉතිහාසයේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වයක් අභිමුවෙයි.

කාලගුණ අංශ දිගින් දිගටම මෙම බරපතල ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් පුරෝකථනය කලද තවමත් බොහෝ දෙනා ඒ සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු කරන බවක් දක්නට නැහැ.

අද දවසේ මේ සටහන ලියන මොහොත දක්වාමත් කොළඹ නගරයේ දැඩි වර්ෂාපතනයක් දක්නට ලැබෙන්නේ නැහැ.

නමුත් ඉන් කිසිසේත්ම අප අභිමුවේ ඇති බරපතළ ගංවතුර අවදානම අඩු වේ යැයි හිත හදා ගැනීමක් සිදු කළ නොහැකි බවයි මගේ මතය.

බොහෝ දෙනා මෙය මීට පෙර කොළඹ නගරයට බලපෑ බරපතලම ගංවතුර තත්ත්වය වන 2016 වසරේ ගංවතුර සමඟ සසඳමින්, "තාම වතුර නෑ" යැයි.. යැයි..යැයි.. පවසන බවක් පේන්ට තියෙනවා.

හැබැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත ගැඹුරින් විශ්ලේෂණය කරද්දී පේන්ට තියෙන්නේ, අප ඉදිරියේ ඇත්තේ 2016 ට වඩා අතිශය බිහිසුණු අනතුරක් බවයි.

2016 මැයි මාසයේදී ඇති වූ ගංවතුර අවස්ථාවේදී දැඩි වර්ෂාපතනයක් ලැබුණේ හංවැල්ල සහ කොළඹට පමණයි.

2016 දී ග්ලෙන්කෝස් මාපකය සටහන් වූයේ මීටර් 16.70 ක් ලෙසයි.

නමුත් අද උදෑසන 9.00 වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය අනුව අවිස්සාවේල්ල් ග්ලෙන්කෝස් මාපකය මීටර් 21.39ක් දක්වා ඉහළ ගොස් තිබුනා.

ඒ එම ප්‍රදේශයේ මහා ගංවතුර සීමාව වන මීටර 19 තවත් මීටර් 2.39කින් ඉක්මවා යමින්.

ඒ වගේම මෙවර කිතුල්ගල, දැරණියගල ලක්ෂපාන වැනි කැලණි ගඟේ ඉහළ ගංගාධාර ප්‍රදේශවලට ලැබුණු වර්ෂාපතනය ඉලක්කම් තුනේ කොටස් තුන හතරක් ඉහළ ගොස් තිබුණා.

ඒ අනුව මෙවර කිතුල්ගල, දැරණියගල සහ ලක්ෂපාන යන ඉහළ කඳුකරයට ප්‍රදේශවලට මිලිමීටර් 300-400 ක අති විශාල වර්ෂාවක් වාර්තා වුනා.

කිතුල්ගල දෙගොඩතලා ගිය මෙම දැවැන්ත ජල කඳ තවමත් කොළඹට ළඟා වී නැහැ.

හංවැල්ල ජල මාපකයේ අද පෙරවරු 9 වන විට මීටර් 10.6ක් ලෙස ජල මට්ටම වාර්තා වී තිබුනේ මහ ගංවතුර මට්ටම වන මීටර් 10 ඉක්මවා යමින්.

එමෙන්ම අද දහවල් 12.00 නිකුත් කෙරුණු නවතම වාර්තාවේ හංවැල්ල ජල මාපකයේ අගය දැක්වුණේ මීටර 10.72ක් ලෙසින්.

ඒ කැලණි ගංගාවේ ජල මට්ටම පෙර පැයට සාපේක්ෂව වැඩි වී තිබීම සහ ජල කඳ පහළට පැමිණෙමින් තිබෙන බවට කදිම සාක්ෂියක් පෙන්නුම් කරමින්.

ඒ අනුව කොළඹ නගලගම් වීදියේ ජල මාපකය අද පෙරවරු 9 වන විට අඩි 6.20 ක් වැනි අගයක් පෙන්නුම් කළා.

එය දැනටමත් සුලු ගංවතුර මට්ටම ඉක්මවා යෑමක්.

නාගලගම් වීදියේ ජල මාපකයේ මහ ගංවතුර මට්ටම අඩි 7ක්.

අවිස්සාවේල්ලෙන් පහළට එන අතිරික්ත ජල කඳ සහ පසුගිය වසර 10 තුළ කොළොන්නාව අවට සිදුවූ ඉඩම් ගොඩකිරීම් යන සාධක දෙක එකතු වූ විට නාගලගම් වීදිය මාපකය අඩි 9.25 සිට අඩි 9.75 දක්වා ඉහළ යාමේ දැඩි අවදානමක් තිබෙනවා.

එය එසේ වුවහොත් (එසේ නොවේ යැයි කිසිසේත් කිව නොහැකියි) 2016 වසරේ ඔබේ නිවසට ජලය පැමිණි මට්ටමට වඩා, මෙවර ජල මට්ටම අඩි එකහාමාරක් හෝ අඩි දෙකක වැඩිපුර ජල මට්ටමක්.

මේ වන විට කොළඹට වැස්ස අඩු වුවද, මහා ගංවතුර අවදානම කිසිසේත් අඩු නොවේ.

ඒ මක් නිසාද යත් ඉහළ කඳුකරයෙන් ගලා එන ජලය කොළඹට පැමිණීමට යම් කාලයක් ගතවන බැවින්.

වඩාත් වැදගත් කාරණය වන්නේ මෙලෙස කොළඹට එක් රැස්වෙන ගංවතුර බැසයාම සහ සාමාන්‍ය තත්ත්වයට පත්වීම සැලකීමේදී කැලණි ගඟේ පහළ නිම්නය යනු ඉතා සෙමින් ජලය බැස යන ප්‍රදේශයක්.

වත්මන් දත්ත අනුව ගංවතුර බැස යාමේ කාලසටහන (Timeline) පහත පරිදි අනුමාන කළ හැකයි.

ඒ අනුව අද පස්වරුව හෝ රාත්‍රී කාලයේදී කොළොන්නාව සහ තදාසන්න ප්‍රදේශ උපරිම ජල මට්ටමට ළඟා වනු ඇති.

එබැවින්, "ගිය පාර වතුර ආවේ නෑ" කියන මතකයේ එල්බගෙන නොසිටින්න යැයි අපි ගඟ දෙපස පදිංචි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ වන විටත් රට පුරා ගංගාධාර බොහොමයක ජීවත්වන ජනතාව මේ අත්දැකීමට මුහුණ දී අවසන්.

කිසි දිනක ගංවතුරක් මිදුලට නොපැමිණි බොහෝ නිවෙස් මහා ගංවතුරේ අඩි ගණනාවක් ගිලී ගියේ ඔවුන්ට හිතාගන්නත් ඉඩක් නොතබමින්.

එබැවින් මෙම මොහොත, ඔබගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට සහ ඔබට අත්යාවශ්යාව ලියකියවිලි සහ අනෙකුත් අතේ ගෙනයා හැකි වටිනා කියන දෑ රැක ගැනීමට ලැබෙන අවසන් ස්වර්ණමය පැය කිහිපයයි.

මේ වන විටත් මාර්ග රැසක් ජලයෙන් යටවී අවසන්.

2016 යට තට්ටුවට විතරයි ආවෙ, 2016 අඩි හතරයි යට වුණේ සිතුවිල්ලෙන් අත්මිදිය යුතු අවසන් හෝරා කීපය මෙයයි.

වහාම ඉවත් වන්න. ආරක්ෂිත ස්ථාන කරා යන්න. මක්නිසාද යත් දේපලවලට වඩා ජීවිතය වටිනා නිසාවෙන්.

නැතිවන දේපළ නැවත හම්බ කර ගැනීමට ඔබට අවස්ථාවක් හිමිවන නමුත් නැතිවන ජීවිතයක් නැවත කිසි දිනක ඔබට හිමි කර ගත නොහැකි වනු ඇති.

හැඟීම්වලට නොව බුද්ධියට ඉඩ දිය යුතු අවසන් හෝරා කිහිපය මෙයයි.

Copied from FB

[QUOTE="Walter White, post: 31097016, member: 573363"] Upendra Herathඅද වන විට කොළඹ සහ ගම්පහ ප්‍රදේශයේ ජීවත් වන සියලු දෙනා සිටින්නේ ශ්‍රී ලාංකීය ඉතිහාසයේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වයක් අභිමුවෙයි. කාලගුණ අංශ දිගින් දිගටම මෙම බරපතල ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් පුරෝකථනය කලද තවමත් බොහෝ දෙනා ඒ සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු කරන බවක් දක්නට නැහැ. අද දවසේ මේ සටහන ලියන මොහොත දක්වාමත් කොළඹ නගරයේ දැඩි වර්ෂාපතනයක් දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් ඉන් කිසිසේත්ම අප අභිමුවේ ඇති බරපතළ ගංවතුර අවදානම අඩු වේ යැයි හිත හදා ගැනීමක් සිදු කළ නොහැකි බවයි මගේ මතය. බොහෝ දෙනා මෙය මීට පෙර කොළඹ නගරයට බලපෑ බරපතලම ගංවතුර තත්ත්වය වන 2016 වසරේ ගංවතුර සමඟ සසඳමින්, "තාම වතුර නෑ" යැයි.. යැයි..යැයි.. පවසන බවක් පේන්ට තියෙනවා. හැබැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත ගැඹුරින් විශ්ලේෂණය කරද්දී පේන්ට තියෙන්නේ, අප ඉදිරියේ ඇත්තේ 2016 ට වඩා අතිශය බිහිසුණු අනතුරක් බවයි. 2016 මැයි මාසයේදී ඇති වූ ගංවතුර අවස්ථාවේදී දැඩි වර්ෂාපතනයක් ලැබුණේ හංවැල්ල සහ කොළඹට පමණයි. 2016 දී ග්ලෙන්කෝස් මාපකය සටහන් වූයේ මීටර් 16.70 ක් ලෙසයි. නමුත් අද උදෑසන 9.00 වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය අනුව අවිස්සාවේල්ල් ග්ලෙන්කෝස් මාපකය මීටර් 21.39ක් දක්වා ඉහළ ගොස් තිබුනා. ඒ එම ප්‍රදේශයේ මහා ගංවතුර සීමාව වන මීටර 19 තවත් මීටර් 2.39කින් ඉක්මවා යමින්. ඒ වගේම මෙවර කිතුල්ගල, දැරණියගල ලක්ෂපාන වැනි කැලණි ගඟේ ඉහළ ගංගාධාර ප්‍රදේශවලට ලැබුණු වර්ෂාපතනය ඉලක්කම් තුනේ කොටස් තුන හතරක් ඉහළ ගොස් තිබුණා. ඒ අනුව මෙවර කිතුල්ගල, දැරණියගල සහ ලක්ෂපාන යන ඉහළ කඳුකරයට ප්‍රදේශවලට මිලිමීටර් 300-400 ක අති විශාල වර්ෂාවක් වාර්තා වුනා. කිතුල්ගල දෙගොඩතලා ගිය මෙම දැවැන්ත ජල කඳ තවමත් කොළඹට ළඟා වී නැහැ. හංවැල්ල ජල මාපකයේ අද පෙරවරු 9 වන විට මීටර් 10.6ක් ලෙස ජල මට්ටම වාර්තා වී තිබුනේ මහ ගංවතුර මට්ටම වන මීටර් 10 ඉක්මවා යමින්. එමෙන්ම අද දහවල් 12.00 නිකුත් කෙරුණු නවතම වාර්තාවේ හංවැල්ල ජල මාපකයේ අගය දැක්වුණේ මීටර 10.72ක් ලෙසින්. ඒ කැලණි ගංගාවේ ජල මට්ටම පෙර පැයට සාපේක්ෂව වැඩි වී තිබීම සහ ජල කඳ පහළට පැමිණෙමින් තිබෙන බවට කදිම සාක්ෂියක් පෙන්නුම් කරමින්. ඒ අනුව කොළඹ නගලගම් වීදියේ ජල මාපකය අද පෙරවරු 9 වන විට අඩි 6.20 ක් වැනි අගයක් පෙන්නුම් කළා. එය දැනටමත් සුලු ගංවතුර මට්ටම ඉක්මවා යෑමක්. නාගලගම් වීදියේ ජල මාපකයේ මහ ගංවතුර මට්ටම අඩි 7ක්. අවිස්සාවේල්ලෙන් පහළට එන අතිරික්ත ජල කඳ සහ පසුගිය වසර 10 තුළ කොළොන්නාව අවට සිදුවූ ඉඩම් ගොඩකිරීම් යන සාධක දෙක එකතු වූ විට නාගලගම් වීදිය මාපකය අඩි 9.25 සිට අඩි 9.75 දක්වා ඉහළ යාමේ දැඩි අවදානමක් තිබෙනවා. එය එසේ වුවහොත් (එසේ නොවේ යැයි කිසිසේත් කිව නොහැකියි) 2016 වසරේ ඔබේ නිවසට ජලය පැමිණි මට්ටමට වඩා, මෙවර ජල මට්ටම අඩි එකහාමාරක් හෝ අඩි දෙකක වැඩිපුර ජල මට්ටමක්. මේ වන විට කොළඹට වැස්ස අඩු වුවද, මහා ගංවතුර අවදානම කිසිසේත් අඩු නොවේ. ඒ මක් නිසාද යත් ඉහළ කඳුකරයෙන් ගලා එන ජලය කොළඹට පැමිණීමට යම් කාලයක් ගතවන බැවින්. වඩාත් වැදගත් කාරණය වන්නේ මෙලෙස කොළඹට එක් රැස්වෙන ගංවතුර බැසයාම සහ සාමාන්‍ය තත්ත්වයට පත්වීම සැලකීමේදී කැලණි ගඟේ පහළ නිම්නය යනු ඉතා සෙමින් ජලය බැස යන ප්‍රදේශයක්. වත්මන් දත්ත අනුව ගංවතුර බැස යාමේ කාලසටහන (Timeline) පහත පරිදි අනුමාන කළ හැකයි. ඒ අනුව අද පස්වරුව හෝ රාත්‍රී කාලයේදී කොළොන්නාව සහ තදාසන්න ප්‍රදේශ උපරිම ජල මට්ටමට ළඟා වනු ඇති. එබැවින්, "ගිය පාර වතුර ආවේ නෑ" කියන මතකයේ එල්බගෙන නොසිටින්න යැයි අපි ගඟ දෙපස පදිංචි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ වන විටත් රට පුරා ගංගාධාර බොහොමයක ජීවත්වන ජනතාව මේ අත්දැකීමට මුහුණ දී අවසන්. කිසි දිනක ගංවතුරක් මිදුලට නොපැමිණි බොහෝ නිවෙස් මහා ගංවතුරේ අඩි ගණනාවක් ගිලී ගියේ ඔවුන්ට හිතාගන්නත් ඉඩක් නොතබමින්. එබැවින් මෙම මොහොත, ඔබගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට සහ ඔබට අත්යාවශ්යාව ලියකියවිලි සහ අනෙකුත් අතේ ගෙනයා හැකි වටිනා කියන දෑ රැක ගැනීමට ලැබෙන අවසන් ස්වර්ණමය පැය කිහිපයයි. මේ වන විටත් මාර්ග රැසක් ජලයෙන් යටවී අවසන්. 2016 යට තට්ටුවට විතරයි ආවෙ, 2016 අඩි හතරයි යට වුණේ සිතුවිල්ලෙන් අත්මිදිය යුතු අවසන් හෝරා කීපය මෙයයි. වහාම ඉවත් වන්න. ආරක්ෂිත ස්ථාන කරා යන්න. මක්නිසාද යත් දේපලවලට වඩා ජීවිතය වටිනා නිසාවෙන්. නැතිවන දේපළ නැවත හම්බ කර ගැනීමට ඔබට අවස්ථාවක් හිමිවන නමුත් නැතිවන ජීවිතයක් නැවත කිසි දිනක ඔබට හිමි කර ගත නොහැකි වනු ඇති. හැඟීම්වලට නොව බුද්ධියට ඉඩ දිය යුතු අවසන් හෝරා කිහිපය මෙයයි. Copied from FB [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom