ආණමඩුව වෙම්බුවැව පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු ඔහුට අයත් දෙමහල් නිවෙසේ උඩුමහලේ ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන සිටියදී ඊයේ (22) හමු වූ බව ආණමඩුව පොලිසිය සඳහන් කළේය.
මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ වෙම්බුවැව අංගම්මනගේ පදිංචිව සිටි ශානක දිසානායක (33) නමැති තිදරු පියකු බව කියයි.
දෛනිකව හා මාස් පතා මුදල් පොලියට දීමේ ව්‍යාපාරයක් හා තවත් ව්‍යාපාර කිහිපයක් පවත්වාගෙන යමින් අදාළ තරුණ ව්‍යාපාරිකයා ප්‍රදේශයේ ජනතාව සමඟ ද සුහදව සිටි අයකු බව පොලිසිය කියයි.
මොහුගේ බිරිය ද ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් තිබියදී එයින් ඇය පාඩු ලැබීමත් සමඟ සැමියාගේ එකඟතාව මත විදේශ රටක රැකියාවක් සඳහා මාස 7කට පෙර ගොස් ඇති බව කියයි.
.....
හිරාන් ප්‍රියංකර ජයසිංහ