අනාථ සිංහලුන්ව අන්දන්න එක එක කාලෙට එක එක පිරමිඩ් ස්කීම්, පොන්සි ස්කීම් මගුල් එනවා.
ඩුබායි ඉදන් අනාථ සිංහලුන්ව අන්දවන ශමේන්ද්‍ර සෙන් කියන පොන්සියෙක්
Sri Coin, Lionshare, Tron වගේ පුස් ලබ්බවල් අනාථ සිංහලුන්ගේ ඔලුවලට දාලා සින්හලුන්ගෙන් ලක්ෂ ගණන් හොරා කෑව විදිය මතක ඇති නේ?
උගේ ලැයිම්සෙයාර් එකේ ඩිපොසිට් කරපු දහස්ගාණක් සිංහලු තාමත් හූල්ලනවා ඇති
ඌ කවුද කියල දන්නේ නැත්නම් මෙන්න මේ ඉන්නේ ඌ දැන් අනාථ සිංහලුන්ට බයිනෑන්ස් ට්‍රේඩින්ග් උගන්නලා හූරන් කනවා
මූ තනි හොරෙක් මුගේ කතා අහලා බ්‍රේන්වොෂ් කරගෙන තියෙන පිච්චියත් මුට යට කරන්න එපා
https://www.facebook.com/cryptonationacademy/
https://www.facebook.com/shamendrasenacoustica
තව WinWinlk, Equest, Eclub වගේ සිංහලුන්ගේ තුට්ටු දෙකට කෙලින වැඩ ඕනි තරම් මේ දවස්වල රන් වෙනවා.
දන්න කියන එවුන් මේවට සල්ලි යට කරන්න යනවා නම් උන්ව බේරගනිල්ලා
ඔන්න ඔය ගණයට අයත් තවත් පොන්ස් ලා රැලක් අලුතෙන් ස්කීම් එකක් පටන්ගෙන.
@001flyD එයාගේ යාලුවෙක්ට උන අකරතැබ්බයක් ගැන කිව්වා.
එයාටත් මේ ස්කීම් එකේ සල්ලි ඩිපොසිට් කරන්න කියලා වද කරනවලු.
ඔන්න ඔය අලුතෙන් ආපු පොන්සි/ පිරමිඩ් ස්කීම් එක තමා ONMAX DT
ඔක්කොටම කලින් බලමු මුන්ගේ Pitch Deck එක පොඩ්ඩක්.
ටහිකෙන ROI එකක්නේ යකෝ
බලමු පොඩ්ඩක් මුන්ගේ කම්පැනි හිස්ට්‍රි එක.
වීඩියෝ එකක කියන විදියට මුන් සොලාර් පැනල් හයි කරනවා, රියල් එස්ටේට් කරනවා, හවුස් ස්කීම්ස් ගහනවා, ලැන්ඩ් සේල් කරනවා.
කෘතීම වනෝද්‍යාන හදනවා කොටින්ම ගස්වල අතු කපන, තැඹිලි බාන, ගෑණුන්ගේ හැට්ට කටු ගහන ඔසී කොම්පැනියක්.
තව මේ දවස්වල කෘතීම බුද්ධිය පාවිච්චි කරලා නව නිපැයුම් කරනවලු.
මෙන්න ඒ වීඩියෝ එක. උබලා බලන්න එපා වෙලාව ඩේටා අපරාදේ.
බලමු පොඩ්ඩක් කොම්පැනිය ගැන.
මේක ඇත්තටම ඔසී වල රෙජිස්ටර් කරපු කම්පනියක්.
හැබැයි කොහෙවත් මේ ප්‍රොජෙක්ට් එක, කම්පැනි එකේ DIrector, CEO හෝ අඩුගානේ කම්පනිය අතුගාන එකෙක් ගැනවත් සදහනක් නෑ.
ඒ කියන්නේ මේක කරන එකාට කොන්දක් නෑ එලියට ඇවිල්ලා කියන්න මමයි මේක කරන්නේ කියලා.
https://abr.business.gov.au/ABN/View?id=34653360957
https://opengovau.com/company/653360957
ලෝකෙට් වෙලා තියෙන්නේ උඩ තියෙන ඇඩ්‍රස් එකේ. හැබැයි මේක විකුණන්න තියෙන Property එකක්.
ලිස්ට් වෙලා තියෙනවා පේනවා, ලගපාත ඉන්න කෙනෙක් ඉන්නවා නම් අප්ඩේට් එකක් දෙන්න.
https://www.realestate.com.au/property/42-logan-rd-woolloongabba-qld-4102
කම්පනියේ අයිතිකාරයෙක් හොයාගන්න නෑ
අඩු ගානේ වෙබ්සයිට් එකේ About, Contact Us පේජ්ස් වත් වැඩ කරන්නේ නෑ.
ඔන්න මිලියන් ඩොලර් කම්පනියේ වෙබ්සයිට් එකේ හැටි

අපි මෙන්න මේ කියන පැකේජස් සල්ලි දීලා ගන්න ඕනි. ඊට පස්සේ තමා අපිට ඔටෝම ජෙනරේට් වෙන්න පටන් ගන්නේ
මෙහෙම චාට්ස් පල්ලෙහට ගහලා කමිෂන් පෙන්නලා තියෙනවා නම් පිරමිඩ් ස්කීම් එකක් වීමේ සම්භාවිතාව අධිකයි
හරි දැන් පොඩ්ඩක් සයිට් එක ඇතුලට රිංගලා බලමු.
TRC, ERC ජෙනරේට් වෙනවා. මේ ඇඩ්‍රස් වලට තමා පේ කරන්න ඕනි.
බැරි වෙලා හරි ඉන්වෙස්ට් කරන උබලට ප්‍රොෆිට් ආවොත් ආයේ LKR වලට withdraw කරන්න බෑ.
ආයේ USDT හෝ BTC වලටම තමා ගන්න වෙන්නේ ලොකු සර්විස් චාර්ජ් එකකුත් කප්පවාගෙන
තාම මුන්ගේ මීටිමකට යන්න බැරි වුනා.
යන්න පුළුවන් වුනොත් අප්ඩේට් එකක් දෙන්නම් කොහොමද අනාථ සිංහලුන්ගේ LKR ටික මුන් ගල් කරගන්නේ කියලා.
රෙෆරල් කමිෂන් පොඩ්ඩ පොඩ්ඩ බෙදලා අනාථ සිංහලු ටිකක් අල්ලාගෙන මුන් මේ ස්කීම් එක කරගෙන යනවා. අහුවෙන්න නම් එපා.
යාන්තන් හරි මොළයක් තියෙන එකෙක්ට තේරෙනවා මුන් හදන්නේ උබලගේ තියෙන තුට්ටු දෙකටත් කෙලලා වාෂ්ප වෙන්න.
සූම් මීටින්ග්ස්, ටෙලිග්‍රෑම් ගෘප්ස් හදාගෙන ආවට අහුවෙන්න නම් එපා.
මේ ලෝකේ උබ දියුණු වෙනවට උබට සල්ලි ගොඩක් හම්බවෙනවට කැමති උබේ ගෙදරට පැනලා හොරකම් කරන්න බලන් ඉන්න හොරෙක්ට විතරයි. අඩු ගානේ වාසගම රාජපක්ෂ තියෙන එකෙක්වත් කැමති නෑ උබ දියුණු වෙනවට.
උබලා දන්නා දේවල් තියෙනවා නම් කොටාගෙන යන්න. අහුවෙන්න කලින් දැනුවත් කරන්න. අපේ එවුන් කෙලින්නේ අපිටමයි.

ONMAX DT යනු හුදෙක් ඉස්ථාවර තැම්පතු ක්‍රරමයකට සමාන අයෝජනයකී නැතහොත් ක්‍රියාවලියකී.
බැංකුවක් අතරත් ONMAXDT අතරත් ඇති වෙනස :-
ඔබ බැංකුවක තැම්පත් කළ මුදලට අනුපාතයක් මගින් පොලිමුදලක් ලබා දිම සිදු කරන අතර එහෙත් ONMAXDT තුලින් ඔබ ආයෝජනය කරන මුදල මෙන් තුන්ගුණයක් දින 300 තුළ කොටස් වශයෙන් සෑම දිනකම නැවත ඔබ වෙත ලබාදීමයී. (දිනකට 1%)
වැදගත් :- ONMAXDT තුලදි සියලු ආයෝජන සිදුවන්නේ ( USDT ) මුදල් එකකයෙන් පමණක් වන අතර ඔබගේ ලාභය ලබා ගැනිමේදී ඔබට අවැසි ලංකාවේ ඔනෑම බැංකුවක් වෙත ( LKR ) එනම් රුපියල් මගින් ලබා ගත හැක.
කාලය :-
ඔනෑම ආයෝජන අවස්ථාවක් වලංගු වන්නේ දින 300 ක් වන අතර එය සෑම මාසයකම ඉරිදා / සෙනසුරාදා දිනයන් හැර අනිත් සෑම දිනකම ආයෝජනය කල මුදලෙන් 1%
ඔබගේ ONMAXDT ගිණුමට බැර වේ.
( ශ්‍රී ලංකාවේ පොය, රජයේ නිවාඩු දින මේ සියලු නිවාඩු දින 300 යට ඇතුලත් වේ. )
වැදගත් = මෙය තවත් එක් පීරමීඩ ව්‍යාපාරයක් නොවෙන අතර ඔබට මෙම ආයෝජන ක්‍රියාවලිය සදහා වෙනත් ඔනෑම පිරිසක් සම්බන්ධ කර ගත හැක. එලෙස නොකර ඔබගේ ආයෝජනය පමණක්ද සිදු කරගෙන යා හැක.
පැකේජ් :- USDT
P MAX :- 100 / 250 /500
SUPER MAX :- 1000 / 2500 /5000
ULTRA MAX :- 10000 / 25000 / 50000
දැනට ONMAXDT තුල
USDT 1 = LKR 314 (අද දිනට)
ලොක වෙළෙඳ පොලේ අගයන් සමග මෙය වෙනස් විය හැක.
ඔබ තොරා ගන්නේ කුමන පැකෙජ් එකක් වුවත් මසකට අවම දින 20 කී සම්පුර්ණ දින 300 කට නිර්මාණය වී ඇත.
( 100 )
100 × 3 = 300 (USDT )
300 ÷ 300 = 1
දිනකට USDT 1
1 × 20 = 20 ( USDT )
රු 314 × 20 = රු 6280 ( මසක ලාභය )
( 250 )
250 × 3 = 750 ( USDT )
750 ÷ 300 = 2.5 (USDT)
දිනකට USDT 2.5
2.5 × 20 = 50 ( USDT )
රු 314 × 50 = රු 15700 (මසක ලාභය )
( 500 )
500 × 3 = 1500 ( USDT )
1500 ÷ 300 = 5 ( USDT )
දිනකට USDT 5
5 × 20 =100 ( USDT )
රු 314 × 100 = රු 31400 ( මසක ලාභය )
( 1000 )
1000 × 3 = 3000 ( USDT )
3000 ÷ 300 = 10 ( USDT )
දිනකට USDT 10
10 × 20 = 200 ( USDT )
රු 314 × 200 = රු 62800 ( මසක ලාභය )
( 2500 )
2500 × 3 = 7500 ( USDT )
7500 ÷ 300 = 25 ( USDT )
දිනකට USDT 25
25 × 20 = 500 ( USDT )
රු 314 × 500 = රු 157000 ( මසක ලාභය )
( 5000 )
5000 × 3 = 15000 ( USDT )
15000 ÷ 300 = 50 ( USDT )
දිනකට USDT 50
50 × 20 = 1000 ( USDT )
රු 314 × 1000 = රු 314000 (මසක ලාභය )
අනෙකුත් ULTRA MAX පැකෙජ්ද මෙලෙස සැකසී ඇත.
ටහිකෙන ROI එකක්නේ යකෝ
බලමු පොඩ්ඩක් මුන්ගේ කම්පැනි හිස්ට්‍රි එක.
වීඩියෝ එකක කියන විදියට මුන් සොලාර් පැනල් හයි කරනවා, රියල් එස්ටේට් කරනවා, හවුස් ස්කීම්ස් ගහනවා, ලැන්ඩ් සේල් කරනවා.
කෘතීම වනෝද්‍යාන හදනවා කොටින්ම ගස්වල අතු කපන, තැඹිලි බාන, ගෑණුන්ගේ හැට්ට කටු ගහන ඔසී කොම්පැනියක්.
තව මේ දවස්වල කෘතීම බුද්ධිය පාවිච්චි කරලා නව නිපැයුම් කරනවලු.
මෙන්න ඒ වීඩියෝ එක. උබලා බලන්න එපා වෙලාව ඩේටා අපරාදේ.
බලමු පොඩ්ඩක් කොම්පැනිය ගැන.
මේක ඇත්තටම ඔසී වල රෙජිස්ටර් කරපු කම්පනියක්.
හැබැයි කොහෙවත් මේ ප්‍රොජෙක්ට් එක, කම්පැනි එකේ DIrector, CEO හෝ අඩුගානේ කම්පනිය අතුගාන එකෙක් ගැනවත් සදහනක් නෑ.
ඒ කියන්නේ මේක කරන එකාට කොන්දක් නෑ එලියට ඇවිල්ලා කියන්න මමයි මේක කරන්නේ කියලා.
https://abr.business.gov.au/ABN/View?id=34653360957
https://opengovau.com/company/653360957
- ACN 653360957
- ABN 34653360957
- DUNS 750333673
- Business / Company Name ONMAXDT PTY LTD
- Type Australian Proprietary Company
- Registered Date 02/09/2021
- Address 42 Logan Rd, Woolloongabba QLD 4102,Brisbane, QLD 4102
- Facebook Page https://www.facebook.com/ONMAX-DT-103720535352176
- Website onmaxdt.com