Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🔴[EXPOSED] ONMAX DT SCAM ! අනාථ සිංහලුන්ව අන්දවන්න තවත් එක් Pyramid/Ponzi Scheme එකක්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනාථ සිංහලුන්ව අන්දන්න එක එක කාලෙට එක එක පිරමිඩ් ස්කීම්, පොන්සි ස්කීම් මගුල් එනවා.

ඩුබායි ඉදන් අනාථ සිංහලුන්ව අන්දවන ශමේන්ද්‍ර සෙන් කියන පොන්සියෙක්

Sri Coin, Lionshare, Tron වගේ පුස් ලබ්බවල් අනාථ සිංහලුන්ගේ ඔලුවලට දාලා සින්හලුන්ගෙන් ලක්ෂ ගණන් හොරා කෑව විදිය මතක ඇති නේ?

උගේ ලැයිම්සෙයාර් එකේ ඩිපොසිට් කරපු දහස්ගාණක් සිංහලු තාමත් හූල්ලනවා ඇති

ඌ කවුද කියල දන්නේ නැත්නම් මෙන්න මේ ඉන්නේ ඌ දැන් අනාථ සිංහලුන්ට බයිනෑන්ස් ට්‍රේඩින්ග් උගන්නලා හූරන් කනවා

මූ තනි හොරෙක් මුගේ කතා අහලා බ්‍රේන්වොෂ් කරගෙන තියෙන පිච්චියත් මුට යට කරන්න එපා

[MEDIA=streamable]n7zxne[/MEDIA]

https://www.facebook.com/cryptonationacademy/

https://www.facebook.com/shamendrasenacoustica

තව WinWinlk, Equest, Eclub වගේ සිංහලුන්ගේ තුට්ටු දෙකට කෙලින වැඩ ඕනි තරම් මේ දවස්වල රන් වෙනවා.

දන්න කියන එවුන් මේවට සල්ලි යට කරන්න යනවා නම් උන්ව බේරගනිල්ලා

ඔන්න ඔය ගණයට අයත් තවත් පොන්ස් ලා රැලක් අලුතෙන් ස්කීම් එකක් පටන්ගෙන.

[USER=311432]@001flyD[/USER] එයාගේ යාලුවෙක්ට උන අකරතැබ්බයක් ගැන කිව්වා.

එයාටත් මේ ස්කීම් එකේ සල්ලි ඩිපොසිට් කරන්න කියලා වද කරනවලු.

ඔන්න ඔය අලුතෙන් ආපු පොන්සි/ පිරමිඩ් ස්කීම් එක තමා ONMAX DT

ඔක්කොටම කලින් බලමු මුන්ගේ Pitch Deck එක පොඩ්ඩක්.

ටහිකෙන ROI එකක්නේ යකෝ

බලමු පොඩ්ඩක් මුන්ගේ කම්පැනි හිස්ට්‍රි එක.

වීඩියෝ එකක කියන විදියට මුන් සොලාර් පැනල් හයි කරනවා, රියල් එස්ටේට් කරනවා, හවුස් ස්කීම්ස් ගහනවා, ලැන්ඩ් සේල් කරනවා.

කෘතීම වනෝද්‍යාන හදනවා කොටින්ම ගස්වල අතු කපන, තැඹිලි බාන, ගෑණුන්ගේ හැට්ට කටු ගහන ඔසී කොම්පැනියක්.

තව මේ දවස්වල කෘතීම බුද්ධිය පාවිච්චි කරලා නව නිපැයුම් කරනවලු.

මෙන්න ඒ වීඩියෝ එක. උබලා බලන්න එපා වෙලාව ඩේටා අපරාදේ.

[MEDIA=youtube]NMwxa2hTWD0[/MEDIA]

බලමු පොඩ්ඩක් කොම්පැනිය ගැන.

මේක ඇත්තටම ඔසී වල රෙජිස්ටර් කරපු කම්පනියක්.

හැබැයි කොහෙවත් මේ ප්‍රොජෙක්ට් එක, කම්පැනි එකේ DIrector, CEO හෝ අඩුගානේ කම්පනිය අතුගාන එකෙක් ගැනවත් සදහනක් නෑ.

ඒ කියන්නේ මේක කරන එකාට කොන්දක් නෑ එලියට ඇවිල්ලා කියන්න මමයි මේක කරන්නේ කියලා.

https://abr.business.gov.au/ABN/View?id=34653360957

https://opengovau.com/company/653360957

ACN 653360957

ABN 34653360957

DUNS 750333673

Business / Company Name ONMAXDT PTY LTD

Type Australian Proprietary Company

Registered Date 02/09/2021

Address 42 Logan Rd, Woolloongabba QLD 4102,Brisbane, QLD 4102

Facebook Page https://www.facebook.com/ONMAX-DT-103720535352176

Website onmaxdt.com

ලෝකෙට් වෙලා තියෙන්නේ උඩ තියෙන ඇඩ්රස් එකේ. හැබැයි මේක විකුණන්න තියෙන Property එකක්.

ලිස්ට් වෙලා තියෙනවා පේනවා, ලගපාත ඉන්න කෙනෙක් ඉන්නවා නම් අප්ඩේට් එකක් දෙන්න.

https://www.realestate.com.au/property/42-logan-rd-woolloongabba-qld-4102

කම්පනියේ අයිතිකාරයෙක් හොයාගන්න නෑ  අඩු ගානේ වෙබ්සයිට් එකේ About, Contact Us පේජ්ස් වත් වැඩ කරන්නේ නෑ.

ඔන්න මිලියන් ඩොලර් කම්පනියේ වෙබ්සයිට් එකේ හැටි

අපි මෙන්න මේ කියන පැකේජස් සල්ලි දීලා ගන්න ඕනි. ඊට පස්සේ තමා අපිට ඔටෝම ජෙනරේට් වෙන්න පටන් ගන්නේ

මෙහෙම චාට්ස් පල්ලෙහට ගහලා කමිෂන් පෙන්නලා තියෙනවා නම් පිරමිඩ් ස්කීම් එකක් වීමේ සම්භාවිතාව අධිකයි

හරි දැන් පොඩ්ඩක් සයිට් එක ඇතුලට රිංගලා බලමු.

TRC, ERC ජෙනරේට් වෙනවා. මේ ඇඩ්රස් වලට තමා පේ කරන්න ඕනි.

බැරි වෙලා හරි ඉන්වෙස්ට් කරන උබලට ප්‍රොෆිට් ආවොත් ආයේ LKR වලට withdraw කරන්න බෑ.

ආයේ USDT හෝ BTC වලටම තමා ගන්න වෙන්නේ ලොකු සර්විස් චාර්ජ් එකකුත් කප්පවාගෙන

තාම මුන්ගේ මීටිමකට යන්න බැරි වුනා.

යන්න පුළුවන් වුනොත් අප්ඩේට් එකක් දෙන්නම් කොහොමද අනාථ සිංහලුන්ගේ LKR ටික මුන් ගල් කරගන්නේ කියලා.

රෙෆරල් කමිෂන් පොඩ්ඩ පොඩ්ඩ බෙදලා අනාථ සිංහලු ටිකක් අල්ලාගෙන මුන් මේ ස්කීම් එක කරගෙන යනවා. අහුවෙන්න නම් එපා.

යාන්තන් හරි මොළයක් තියෙන එකෙක්ට තේරෙනවා මුන් හදන්නේ උබලගේ තියෙන තුට්ටු දෙකටත් කෙලලා වාෂ්ප වෙන්න.

සූම් මීටින්ග්ස්, ටෙලිග්‍රෑම් ගෘප්ස් හදාගෙන ආවට අහුවෙන්න නම් එපා.

මේ ලෝකේ උබ දියුණු වෙනවට උබට සල්ලි ගොඩක් හම්බවෙනවට කැමති උබේ ගෙදරට පැනලා හොරකම් කරන්න බලන් ඉන්න හොරෙක්ට විතරයි. අඩු ගානේ වාසගම රාජපක්ෂ තියෙන එකෙක්වත් කැමති නෑ උබ දියුණු වෙනවට.

උබලා දන්නා දේවල් තියෙනවා නම් කොටාගෙන යන්න. අහුවෙන්න කලින් දැනුවත් කරන්න. අපේ එවුන් කෙලින්නේ අපිටමයි.

[QUOTE="kasun_kbp, post: 27802249, member: 534657"] [SIZE=4]අනාථ සිංහලුන්ව අන්දන්න එක එක කාලෙට එක එක පිරමිඩ් ස්කීම්, පොන්සි ස්කීම් මගුල් එනවා. ඩුබායි ඉදන් අනාථ සිංහලුන්ව අන්දවන ශමේන්ද්‍ර සෙන් කියන පොන්සියෙක් Sri Coin, Lionshare, Tron වගේ පුස් ලබ්බවල් අනාථ සිංහලුන්ගේ ඔලුවලට දාලා සින්හලුන්ගෙන් ලක්ෂ ගණන් හොරා කෑව විදිය මතක ඇති නේ? උගේ ලැයිම්සෙයාර් එකේ ඩිපොසිට් කරපු දහස්ගාණක් සිංහලු තාමත් හූල්ලනවා ඇති 😂 ඌ කවුද කියල දන්නේ නැත්නම් මෙන්න මේ ඉන්නේ ඌ දැන් අනාථ සිංහලුන්ට බයිනෑන්ස් ට්‍රේඩින්ග් උගන්නලා හූරන් කනවා 😂 මූ තනි හොරෙක් මුගේ කතා අහලා බ්‍රේන්වොෂ් කරගෙන තියෙන පිච්චියත් මුට යට කරන්න එපා 🙌 [MEDIA=streamable]n7zxne[/MEDIA] [URL]https://www.facebook.com/cryptonationacademy/[/URL] [URL]https://www.facebook.com/shamendrasenacoustica[/URL] තව WinWinlk, Equest, Eclub වගේ සිංහලුන්ගේ තුට්ටු දෙකට කෙලින වැඩ ඕනි තරම් මේ දවස්වල රන් වෙනවා. දන්න කියන එවුන් මේවට සල්ලි යට කරන්න යනවා නම් උන්ව බේරගනිල්ලා [IMG width="519px"]https://i.imgur.com/Dn0yIn0.png[/IMG] ඔන්න ඔය ගණයට අයත් තවත් පොන්ස් ලා රැලක් අලුතෙන් ස්කීම් එකක් පටන්ගෙන. [USER=311432]@001flyD[/USER] එයාගේ යාලුවෙක්ට උන අකරතැබ්බයක් ගැන කිව්වා. එයාටත් මේ ස්කීම් එකේ සල්ලි ඩිපොසිට් කරන්න කියලා වද කරනවලු. ඔන්න ඔය අලුතෙන් ආපු පොන්සි/ පිරමිඩ් ස්කීම් එක තමා ONMAX DT😂 ඔක්කොටම කලින් බලමු මුන්ගේ Pitch Deck එක පොඩ්ඩක්.[/SIZE] [SIZE=4]ටහිකෙන ROI එකක්නේ යකෝ 😂 බලමු පොඩ්ඩක් මුන්ගේ කම්පැනි හිස්ට්‍රි එක. වීඩියෝ එකක කියන විදියට මුන් සොලාර් පැනල් හයි කරනවා, රියල් එස්ටේට් කරනවා, හවුස් ස්කීම්ස් ගහනවා, ලැන්ඩ් සේල් කරනවා. කෘතීම වනෝද්‍යාන හදනවා කොටින්ම ගස්වල අතු කපන, තැඹිලි බාන, ගෑණුන්ගේ හැට්ට කටු ගහන ඔසී කොම්පැනියක්.😂 තව මේ දවස්වල කෘතීම බුද්ධිය පාවිච්චි කරලා නව නිපැයුම් කරනවලු. මෙන්න ඒ වීඩියෝ එක. උබලා බලන්න එපා වෙලාව ඩේටා අපරාදේ. [MEDIA=youtube]NMwxa2hTWD0[/MEDIA] බලමු පොඩ්ඩක් කොම්පැනිය ගැන. මේක ඇත්තටම ඔසී වල රෙජිස්ටර් කරපු කම්පනියක්. හැබැයි කොහෙවත් මේ ප්‍රොජෙක්ට් එක, කම්පැනි එකේ DIrector, CEO හෝ අඩුගානේ කම්පනිය අතුගාන එකෙක් ගැනවත් සදහනක් නෑ. ඒ කියන්නේ මේක කරන එකාට කොන්දක් නෑ එලියට ඇවිල්ලා කියන්න මමයි මේක කරන්නේ කියලා. [URL]https://abr.business.gov.au/ABN/View?id=34653360957[/URL] [URL]https://opengovau.com/company/653360957[/URL][/SIZE] [LIST=1] [*][SIZE=4]ACN 653360957[/SIZE] [*][SIZE=4]ABN 34653360957[/SIZE] [*][SIZE=4]DUNS 750333673[/SIZE] [*][SIZE=4]Business / Company Name ONMAXDT PTY LTD[/SIZE] [*][SIZE=4]Type Australian Proprietary Company[/SIZE] [*][SIZE=4]Registered Date 02/09/2021[/SIZE] [*][SIZE=4]Address 42 Logan Rd, Woolloongabba QLD 4102,Brisbane, QLD 4102[/SIZE] [*][SIZE=4]Facebook Page [URL]https://www.facebook.com/ONMAX-DT-103720535352176[/URL][/SIZE] [*][SIZE=4]Website onmaxdt.com[/SIZE] [/LIST] [SIZE=4][IMG width="582px"]https://i.imgur.com/saTtA7O.png[/IMG] ලෝකෙට් වෙලා තියෙන්නේ උඩ තියෙන ඇඩ්රස් එකේ. හැබැයි මේක විකුණන්න තියෙන Property එකක්. ලිස්ට් වෙලා තියෙනවා පේනවා, ලගපාත ඉන්න කෙනෙක් ඉන්නවා නම් අප්ඩේට් එකක් දෙන්න. [URL]https://www.realestate.com.au/property/42-logan-rd-woolloongabba-qld-4102[/URL] [IMG width="699px"]https://i.imgur.com/R8g5itE.jpg[/IMG] කම්පනියේ අයිතිකාරයෙක් හොයාගන්න නෑ 😂 අඩු ගානේ වෙබ්සයිට් එකේ About, Contact Us පේජ්ස් වත් වැඩ කරන්නේ නෑ. ඔන්න මිලියන් ඩොලර් කම්පනියේ වෙබ්සයිට් එකේ හැටි 😂🙌 [IMG width="706px"]https://i.imgur.com/G7IrXMu.png[/IMG] අපි මෙන්න මේ කියන පැකේජස් සල්ලි දීලා ගන්න ඕනි. ඊට පස්සේ තමා අපිට ඔටෝම ජෙනරේට් වෙන්න පටන් ගන්නේ 😂 [IMG width="710px"]https://i.imgur.com/zDYX8L6.png[/IMG] [IMG width="710px"]https://i.imgur.com/LasSx0O.png[/IMG] [IMG width="710px"]https://i.imgur.com/PURbFWf.png[/IMG][/SIZE] මෙහෙම චාට්ස් පල්ලෙහට ගහලා කමිෂන් පෙන්නලා තියෙනවා නම් පිරමිඩ් ස්කීම් එකක් වීමේ සම්භාවිතාව අධිකයි 😂 [IMG width="710px"]https://i.imgur.com/eaJtjCV.png[/IMG] [IMG width="710px"]https://i.imgur.com/t4U6om6.png[/IMG] [SIZE=4]හරි දැන් පොඩ්ඩක් සයිට් එක ඇතුලට රිංගලා බලමු. 😂 [IMG]https://i.ibb.co/fG9XGwK/ecd7b8cb-a0c6-4410-a879-b430f15e62ae.png[/IMG] [IMG]https://i.imgur.com/Kdv4Ryk.png[/IMG] [IMG width="948px"]https://i.imgur.com/BoQeL54.png[/IMG] [IMG]https://i.ibb.co/ZXQDHp4/e24c1c73-09ea-4ce7-b355-0ffc4d693ec4.png[/IMG][/SIZE] [IMG width="296px"]https://i.imgur.com/i64MNKy.png[/IMG][IMG width="298px"]https://i.imgur.com/vGX1sGQ.png[/IMG] TRC, ERC ජෙනරේට් වෙනවා. මේ ඇඩ්රස් වලට තමා පේ කරන්න ඕනි. බැරි වෙලා හරි ඉන්වෙස්ට් කරන උබලට ප්‍රොෆිට් ආවොත් ආයේ LKR වලට withdraw කරන්න බෑ. ආයේ USDT හෝ BTC වලටම තමා ගන්න වෙන්නේ ලොකු සර්විස් චාර්ජ් එකකුත් කප්පවාගෙන 😂 තාම මුන්ගේ මීටිමකට යන්න බැරි වුනා. යන්න පුළුවන් වුනොත් අප්ඩේට් එකක් දෙන්නම් කොහොමද අනාථ සිංහලුන්ගේ LKR ටික මුන් ගල් කරගන්නේ කියලා. [IMG width="742px"]https://i.ibb.co/Q8CMDm1/231c24d1-81d7-40bb-885b-44a02ea6c569.png[/IMG] රෙෆරල් කමිෂන් පොඩ්ඩ පොඩ්ඩ බෙදලා අනාථ සිංහලු ටිකක් අල්ලාගෙන මුන් මේ ස්කීම් එක කරගෙන යනවා. අහුවෙන්න නම් එපා. යාන්තන් හරි මොළයක් තියෙන එකෙක්ට තේරෙනවා මුන් හදන්නේ උබලගේ තියෙන තුට්ටු දෙකටත් කෙලලා වාෂ්ප වෙන්න. සූම් මීටින්ග්ස්, ටෙලිග්‍රෑම් ගෘප්ස් හදාගෙන ආවට අහුවෙන්න නම් එපා. මේ ලෝකේ උබ දියුණු වෙනවට උබට සල්ලි ගොඩක් හම්බවෙනවට කැමති උබේ ගෙදරට පැනලා හොරකම් කරන්න බලන් ඉන්න හොරෙක්ට විතරයි. අඩු ගානේ වාසගම රාජපක්ෂ තියෙන එකෙක්වත් කැමති නෑ උබ දියුණු වෙනවට. උබලා දන්නා දේවල් තියෙනවා නම් කොටාගෙන යන්න. අහුවෙන්න කලින් දැනුවත් කරන්න. අපේ එවුන් කෙලින්නේ අපිටමයි. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom