දැන් ඔය ළමයි ගෙදර ගිහින් නිදාගන්න
හපොයි කේන්දර බැලුවේ නම් නෑකොහොමද කමලාගේ කේන්දරේ හොයා ගත්තේ![]()

හ්ම් එහෙනම් කියන්න පුළුවන්ද මාලිමාව මේ පාර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ ආසන කීයක් ගන්නවාද කියලාහපොයි කේන්දර බැලුවේ නම් නෑ![]()

දන්නේ නෑ බන්. update නෑකොහොමද බන් දන්නේ? කමලක්කට රාජ යෝගයක් වත් තියෙනවද? සිකුරු 7 ද?
දැන් ඔය ළමයි ගෙදර ගිහින් නිදාගන්න