🔴 Onmax වටලයි! ලොක්කෝ ගුටිකයි!! - සංවර්දන නිවුස්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,251
    113
    Mother Earth
    ගහලා ගහලා හෙලුවෙන් එල්ලන්ඩ ඕන හන්දි ගාණෙ කාලකන්නි හැත්ත. අ‍ායෙ පාරක් ඔය වගේ පොන්න වැඩ කරල හම්බ කරන්න හිතන @tharakaf වගේ පොන්නයන්ටත් පාඩමක් ඉගෙන ගන්ඩ. ඔය හුත්තිගෙ පුතත් පිරමීඩ් පයියක් උස්සගෙන මේකෙ හැමනුණා මතකනෙ.
    ඇයි උබත් සල්ලි දැම්මද? 🙄

    මට තියෙන සතුට වෙන මොකුත් නෙමෙයි. අපේ අක්කව මේ onmax උගුලෙන් බේරුවා. ඒ එළදෙනත් ලක්ෂ තිස් පහක් දාන්න ගියේ. මගෙන් ඇහුව හොඳ වෙලාවට. ඒකිගෙත් වාසනාව. 🙂
    ------ Post added on Feb 15, 2024 at 8:07 PM
     
    • Love
    Reactions: ITGuy25 and NRTG

    Amarican.Ekek

    Well-known member
  • Jul 31, 2018
    1,093
    805
    113
    Sacramento
    Popit rasayen pipidenwada dan?
    Dance GIF
     
    • Like
    Reactions: NRTG

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    මිනිස්සුන්ගේ උගත්කම්,, සල්ලි තන්හාව ආවම නැතිවෙනවා
    සමහර උගත් එවුන්ත් දාලා බන් ඕවට ඩිග්‍රි
    තිබ්බට සමානය දැනීම නෑ .මෝඩයි

    ඇයි උබත් සල්ලි දැම්මද? 🙄

    මට තියෙන සතුට වෙන මොකුත් නෙමෙයි. අපේ අක්කව මේ onmax උගුලෙන් බේරුවා. ඒ එළදෙනත් ලක්ෂ තිස් පහක් දාන්න ගියේ. මගෙන් ඇහුව හොඳ වෙලාවට. ඒකිගෙත් වාසනාව. 🙂
    ------ Post added on Feb 15, 2024 at 8:07 PM
    අපි වගේ එලකිරි විද්වත් මිනිස්සු නිසා හොදයි 🤗
    ------ Post added on Feb 15, 2024 at 9:42 PM
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    එකනම් ඇත්ත. තන්හාව සේරටම වඩා වැඩියි, එකයි ඔය
    ඔකෙ දාන කොටස් දෙකයි එකක් නොදම්න මෝඩ කමට

    අනිත් එවුන් යට උවුන්ගෙන් හරි හොරාකාගෙන මගේ ගාන වැඩිවෙයි කියන අය
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,275
    21,869
    113
    ඔය වගේ සීන් එකකට යනව නම් ඇන ගහපු ලෑලි කෑල්ලක් අරගෙන යන්නඔනි. වාහනෙ යටින් තිබ්බ... එලියට ඇදල ගත්ත.... ඇරියා
    හූවක් කියලා ආවම ඇති. සත්ව හිංසාව හොඳ නෑ :no:
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    එකෙක් රටින් ගිහින් කිව්වා
    එක තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ කොහොමද ඌ රටින් ගියේ

    One of the six directors of the company ‘OnmaxDT’, who were arrested and later granted bail over allegations concerning the operating of a Pyramid scheme, has secretly fled the country.

    source February 15, 2024 07:59 pm
    https://www.adaderana.lk/news/97302/onmaxdt-director-has-secretly-left-the-country-court-told
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,953
    113
    ඇයි උබත් සල්ලි දැම්මද? 🙄

    මට තියෙන සතුට වෙන මොකුත් නෙමෙයි. අපේ අක්කව මේ onmax උගුලෙන් බේරුවා. ඒ එළදෙනත් ලක්ෂ තිස් පහක් දාන්න ගියේ. මගෙන් ඇහුව හොඳ වෙලාවට. ඒකිගෙත් වාසනාව. 🙂
    ------ Post added on Feb 15, 2024 at 8:07 PM
    මගේ යාළුවෙක් බේරගන්න ගිහිං උ තරහ උනා උගේ දියුණුවට බදා කරනවා කියලා 🥹
     
    මගේ යාළුවෙක් බේරගන්න ගිහිං උ තරහ උනා උගේ දියුණුවට බදා කරනවා කියලා 🥹
    Same here.. මාත් එක්ක දැන් කතාවට එනවා එහෙන් මෙහෙන්. මම එච්චර ගණන් ගන්නෙ නෑ.. 😂 මට කියුවා කෙල්ලොන්ට මොලේ නෑ chance එකක් ආවම ඒකට පයින් ගනවා කියලා.
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මුන්ටත් හොඳ වැඩේ දැන් දැන මේ වගේ හොර මගුල් වල සල්ලි දානවට

    Rajapakshala loka horu kiyala denagena thopila chande denne.