Root Cause කියන්නේ 2019දී නිකුත් වෙච්ච ඔස්ට්‍රේලියානු ඩොකුමෙන්ටරියක්. මේක නිර්මාණය කළේ Frazer Bailey කියන අයියා. ඔහුගේම අත්දැකීම ඔස්සේ, ඔහු කියනවා ඔහුට වසර ගණනාවක් තිබුන ශක්තිය අඩුවීම, ආතතිය, හෘද ස්පන්දන ගැටළු, මොළයේ අසනීප හැඟීම් වගේ රෝග වලට මුල් හේතුව තමන් කල Root canal ප්‍රතිකාරය වෙලා තියෙනව කියලා.
1920–1930කාලේ Dr. Weston Price කියන දන්ත වෛද්‍යවරයාව Root Cause documentary එකේ අඳුන්වා දෙනවා. ඔහු කියලා තියෙන්නේ:
දන්ත ආසාදන හැමදාම ශරීරයේ වෙනත් ප්‍රදේශ වල රෝග බීජය වෙයි.
Root Cause කියනවා මේ අදහස නවීන දන්ත වෛද්‍යකම මඟහැරලා තියෙනවා, ඒත් මේක පරීක්ෂා කරන්න ඔනේ කියලා.
Root Cause කියන holistic / biological dentists කියනවා:
මොකක්හරි ප්‍රතිකාරයක් safe කියලා කියන එක අභියෝග කරන්න ඔනේ.
අපේ medical system එකත් profit-driven වෙයි. වසර ගණනාවකට mercury fillings, amalgam වගේ දේවල් “safe” කියලා කියලා, පස්සෙ ඒවා අහංකාරව අතහැරලා.
Root Cause කියන්නේ – “දන්ත ප්‍රතිකාරවලත් මේ වගේ සත්‍යයක් තිබෙනවද?” කියලා අහන එක.
Root Cause කියන එක 100% විද්‍යාත්මක paper එකක් නෙවෙයි. ඒත් හොඳ ප්‍රශ්න අසනවා. ඔයාට කියනවා:
අපේ සිරුරේ රහස් විමසන්න. දන්ත ප්‍රතිකාර ගැන පරීක්ෂා කරන්න."
(( https://dn720303.ca.archive.org/0/items/root-cause/root cause.mp4 ))
