Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
🔴 SriLankan Airlines පවුද්ගලික කරනය අත්හිටුවයි 🔴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොයි රටවල් වලද? ළඟ පාත ගත්තොත් air india ගූම වෙලා දැන් tata එකට විකුණලා උන් ලෝක ඉතිහාසයේ ලොකුම aircraft order එක දාල rebrand කරලා හදලා ගන්න දඟලනවා. යුරෝපේ බහුතරේ public companies. වෙන එකක් තියා උඹ ඉන්න රටේ එක ආණ්ඩුවට අයිතිත් නෑ.

ඇයි tourism හදන්න ආණ්ඩුවේ airline එක්ක අවශ්‍ය? වැඩිපුර flights දැම්මම මිනිස්සු වැඩියෙන් එන්න airline කියන්නේ ලංගම බස් වගේ ජාතියක් නෙවෙයිනේ? ලංකාවට දැනට එන ගාන ගත්තත් වැඩි පිරිසක් එන්නේ Sri Lankan නෙවෙයිනේ?

ලංකාවට දැනට හොඳටම big middle eastern hub and spoke airlines එක්ක connections තියනවා, මීට වඩා ඉල්ලුමක් අවොත් උන් flights ගාන අවශ්‍ය විදිහට වැඩි කරයි.

ආණ්ඩු කරන්න ඕනේ ඒවා නෙවෙයි, tourism වැඩි කරන් flights වැඩිපුර ගෙන්න ගන්න අදහසක් තියනවා නම් කරන්න ඕනේ infrastructure වැඩි දියුණු කරන එක. Regional airstrip එකක terminal එකක් වගේ තියන කටුනායක පිළිවෙලකට හදන්න ඕනේ, තියන එකම runway එකට අමතරව තව එකක් හදන්න පුළුවන්, weather අවුල් උනාම හතර වටේ යවන්න වෙන්නේ නැති වෙන්න CAT III ILS install කරන්න පුළුවන්, ground operations මීට වැඩ efficient කරන්න පුළුවන්, ඔය මොකුත්ම බැරි නම් duty free කාක්කෝ කඩවල් ඇතුලට දාල තියන්න පුළුවන්.

ඒවා මොකුත් නෑ airline එක කරගහන්න තමයි ලොකුම ආසාව.

[QUOTE="Edward Kenway, post: 30203776, member: 522682"] කොයි රටවල් වලද? ළඟ පාත ගත්තොත් air india ගූම වෙලා දැන් tata එකට විකුණලා උන් ලෝක ඉතිහාසයේ ලොකුම aircraft order එක දාල rebrand කරලා හදලා ගන්න දඟලනවා. යුරෝපේ බහුතරේ public companies. වෙන එකක් තියා උඹ ඉන්න රටේ එක ආණ්ඩුවට අයිතිත් නෑ. ඇයි tourism හදන්න ආණ්ඩුවේ airline එක්ක අවශ්‍ය? වැඩිපුර flights දැම්මම මිනිස්සු වැඩියෙන් එන්න airline කියන්නේ ලංගම බස් වගේ ජාතියක් නෙවෙයිනේ? ලංකාවට දැනට එන ගාන ගත්තත් වැඩි පිරිසක් එන්නේ Sri Lankan නෙවෙයිනේ? ලංකාවට දැනට හොඳටම big middle eastern hub and spoke airlines එක්ක connections තියනවා, මීට වඩා ඉල්ලුමක් අවොත් උන් flights ගාන අවශ්‍ය විදිහට වැඩි කරයි. ආණ්ඩු කරන්න ඕනේ ඒවා නෙවෙයි, tourism වැඩි කරන් flights වැඩිපුර ගෙන්න ගන්න අදහසක් තියනවා නම් කරන්න ඕනේ infrastructure වැඩි දියුණු කරන එක. Regional airstrip එකක terminal එකක් වගේ තියන කටුනායක පිළිවෙලකට හදන්න ඕනේ, තියන එකම runway එකට අමතරව තව එකක් හදන්න පුළුවන්, weather අවුල් උනාම හතර වටේ යවන්න වෙන්නේ නැති වෙන්න CAT III ILS install කරන්න පුළුවන්, ground operations මීට වැඩ efficient කරන්න පුළුවන්, ඔය මොකුත්ම බැරි නම් duty free කාක්කෝ කඩවල් ඇතුලට දාල තියන්න පුළුවන්. ඒවා මොකුත් නෑ airline එක කරගහන්න තමයි ලොකුම ආසාව. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom