🔴 WARNING 🔴

topkollek

Well-known member
  • May 22, 2014
    43,172
    1
    57,221
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Facebook-Messenger-Video-Calls.png
    මේ වගේ වීඩියෝ කෝල් එකක තමන් හෙලුවෙන් නොහිටිය නම් පේන විදිහ නිකමට හිතල බලපන්.

    මිනිහ ඇඳුම් ඇඳගෙන ඉන්න වීඩියෝ එකක පහලින් පොඩි කොටුවක හෙලු ගෑනි ඉඳියි. මොකට කලබල වෙනවද?

    තමන් හෙළුවෙන් ආතල් එකක් ගත්තනම් ටිකක් වෙනස් කතාවක් කියන්න ඕන
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    20k e kiyanne Indian rupiyal 5000 kata ochchara deyak karalada un? kiyannath ba daspayo

    mata danuth SL nodanna number ekakin Whatsapp msg thiyenawa. Reply kale na. nikan general msg ekak.
     
    • Like
    Reactions: NRTG and SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,166
    4,944
    113
    Loading...
    මේ වගේ වීඩියෝ කෝල් එකක තමන් හෙලුවෙන් නොහිටිය නම් පේන විදිහ නිකමට හිතල බලපන්.

    මිනිහ ඇඳුම් ඇඳගෙන ඉන්න වීඩියෝ එකක පහලින් පොඩි කොටුවක හෙලු ගෑනි ඉඳියි. මොකට කලබල වෙනවද?

    තමන් හෙළුවෙන් ආතල් එකක් ගත්තනම් ටිකක් වෙනස් කතාවක් කියන්න ඕන

    තමන්ට එන video call එකේ තමන්ව පේන්නෙ පොඩි කොටුවෙන්. මෙතන තියෙන්නෙ ඇත්ත වීඩියෝ එකේ ප්‍රශ්නයක් නෙමෙයි. ඇත්ත වීඩියෝ එක උන් record කරගෙන, ඒකට nude video එකතු කරලා, nude video chat එකක් විධියට edit කරලා, තමන්ට එවලා සල්ලි ඉල්ලලා, සල්ලි දුන්නෙ නැත්නම් edit කරපු බොරු වීඩියෝ එක දන්න අඳුනන හැමෝටම යවන එකක්.
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,172
    1
    57,221
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තමන්ට එන video call එකේ තමන්ව පේන්නෙ පොඩි කොටුවෙන්.
    ඒක තමයි මම කිව්වෙ මෙහෙම => මිනිහ ඇඳුම් ඇඳගෙන ඉන්න වීඩියෝ එකක පහලින් පොඩි කොටුවක හෙලු ගෑනි ඉඳියි. මොකට කලබල වෙනවද?
    මෙතන තියෙන්නෙ ඇත්ත වීඩියෝ එකේ ප්‍රශ්නයක් නෙමෙයි. ඇත්ත වීඩියෝ එක උන් record කරගෙන, ඒකට nude video එකතු කරලා, nude video chat එකක් විධියට edit කරලා, තමන්ට එවලා සල්ලි ඉල්ලලා, සල්ලි දුන්නෙ නැත්නම් edit කරපු බොරු වීඩියෝ එක දන්න අඳුනන හැමෝටම යවන එකක්.
    මේවා කරන්න කෝල් දෙන්නම ඕන නැහැ. අද කාලෙ කීදෙනෙක් ෆේස්බුක්, ඉන්ස්ටා, ටික්ටෝක් වගේ සයිට්වල තමන්ගෙ ෆොටෝ/වීඩියෝ අප්ලෝඩ් කරලා තියෙනවද?

    යාලුවා ඇත්ත කතාව කියන්නෙ නෑ කියල මට හිතෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ඇත්තටම chat කරල ඒක මාට්ටු නිසා බොරුවක් ගෙතුවද දන්නෑ :rolleyes:
     
    • Like
    Reactions: NRTG

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,166
    4,944
    113
    Loading...
    ඒක තමයි මම කිව්වෙ මෙහෙම => මිනිහ ඇඳුම් ඇඳගෙන ඉන්න වීඩියෝ එකක පහලින් පොඩි කොටුවක හෙලු ගෑනි ඉඳියි. මොකට කලබල වෙනවද?

    මේවා කරන්න කෝල් දෙන්නම ඕන නැහැ. අද කාලෙ කීදෙනෙක් ෆේස්බුක්, ඉන්ස්ටා, ටික්ටෝක් වගේ සයිට්වල තමන්ගෙ ෆොටෝ/වීඩියෝ අප්ලෝඩ් කරලා තියෙනවද?

    යාලුවා ඇත්ත කතාව කියන්නෙ නෑ කියල මට හිතෙන්නෙ.

    kawuda ban nodanna no walin ena video call answer karanne?

    ඇත්තටම chat කරල ඒක මාට්ටු නිසා බොරුවක් ගෙතුවද දන්නෑ :rolleyes:

    බොරු නෙමෙයි. Proof තියෙනවා. ඒවා public share කරන්න බැහැ. අනං මනං කතා වැඩක් නෑ... මේ දවස්වල ඔහොම ස්කෑම් එකක් යනවා, ඒකෙන් පරිස්සම් වෙන්න ඕනි කියලා ඔලුවෙ තියාගෙන වැඩ කරපන්. නැත්නම් බොලාගෙ මූණු තියෙන අර කුමාර ධර්මසේනගෙ වගේ වීඩියෝ ලීක් වෙලා හතරවටේ ෂෙයා වෙයි.