Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
🔴 WARNING 🔴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දන්නෙ අඳුනන්නෙ නැති නම්බර්ස් වලින් එන WhatsApp or any other video calls answer කරනව නම් පරිස්සමෙන් කිරියනි...

දන්න කොල්ලෙක්ට එහෙම කෝල් එකක් ඇවිත් රෑ 11 යි ගාණට, කෙල්ලෙක්ගෙ DP එකක් තිබිලා තියෙන්නෙ. මූ නිදිමතේ සාමාන්‍ය කෝල් එකක් ආන්සර් කරන විධියට මූණට කැමරාව අල්ලගෙන call එක ආන්සර් කරලා. බලනකොට අමු හෙලුවෙන් ඉන්න කෙල්ලෙක් ඉඳලා තියෙන්නෙ අනිත් පැත්තෙ. මූ මොකුත් කතා කරන්න වත් ගිහින් නැහැ. නිදාගෙන ඉඳලා කෝල් එක ආන්සර් කරපු නිසා මඤ්ඤං වෙලා බලාගෙන ඉඳලා. ටික වෙලාවකින් කෝල් එක නිකන්ම කට් වෙලා ගිහින්. බලනකොට +91 Indian number එකක්.

දැන් තමයි ලස්සනම ටික පටන් ගන්නෙ. ඔන්න පැය කීපයක් යනකොට Video Call එකේ screen recording එකකුත් එක්ක msg එකක් එනවලු edit කරපු Chat history screenshot එකකුත් දාළාම, 20k දුන්නෙ නැත්නම් video එක යාලුවො, පවුලෙ අය සහ දන්න අඳුනන හැමෝටම යවනවා කියලා. Msg එක English language එකෙන් එවලා තියෙන්නෙ. video එක play කරලා බැලුවහම, Video chat එකේ මූණ පේන screen එකත් edit කරල මුලින් normal විධියට selfy camera එකෙන් මූණ පේනවා, කොල්ලා කණ්නඩියක් ඉස්සරහ හෙලුවෙන් ඉඳලා කෝල් එක අරගෙන video view එක back camera එකට මාරු කරන විධියට video chat එක යනවා. දෙන්නත් එක්ක nude video chat එකක් යන විධියට හොඳටම හදලා එවලා තියෙන්නෙ. Fb account එක deactivate කරලා number එකත් block කරලා ඉඳලා. +91 ඉන්දියා වල නම්බර් එකකින් voice calls දෙකක් ඇවිත්. මූ ඒ දෙකත් ආන්සර් කරලා නැහැ. දවසක් විතර යනකොට, යාලුවෙලා ඉන්න කෙල්ලගෙ ඉඳලා, පවුලෙ අයට යාලුවන්ට පවා video එක Facebook msg එකක් විධියට යවලා. අරූ ඉතින් දැන් පොළොවෙ හැපෙනවා.

කොල්ලගෙ Fb account එකට phone number එක link කරලා public view කරන්න පුලුවන් විධියට දාළා තිබිලා තියෙන්නෙ. දැනට CID එකට ඔක්කොම විස්තර යවලා තියෙන්නෙ. මේ වගේ දෙයක් වුණොත් චරිතෙට වෙන හානිය නම් නවත්වන්න විධියක් නැහැ. මොකද video එක ඒ තරම් realistic විදියට edit කරලා. කතාව පිළිනොගන්න අයට වැඩියෙ, රස විඳින අය වැඩි නිසා, පවුලෙ අයට නෑදෑයන්ට ඔය වගේ දෙයක් ගියොත් වන ගත වෙන්නයි වෙන්නෙ. Phone numbers public share කරලා තියෙනව නම්, පරිස්සම් වෙයල්ලා.

[QUOTE="SpinXO, post: 29281413, member: 541389"] [CENTER][IMG]https://static.freemake.com/blog/wp-content/uploads/2014/07/Facebook-Messenger-Video-Calls.png[/IMG] දන්නෙ අඳුනන්නෙ නැති නම්බර්ස් වලින් එන WhatsApp or any other video calls answer කරනව නම් පරිස්සමෙන් කිරියනි... දන්න කොල්ලෙක්ට එහෙම කෝල් එකක් ඇවිත් රෑ 11 යි ගාණට, කෙල්ලෙක්ගෙ DP එකක් තිබිලා තියෙන්නෙ. මූ නිදිමතේ සාමාන්‍ය කෝල් එකක් ආන්සර් කරන විධියට මූණට කැමරාව අල්ලගෙන call එක ආන්සර් කරලා. බලනකොට අමු හෙලුවෙන් ඉන්න කෙල්ලෙක් ඉඳලා තියෙන්නෙ අනිත් පැත්තෙ. මූ මොකුත් කතා කරන්න වත් ගිහින් නැහැ. නිදාගෙන ඉඳලා කෝල් එක ආන්සර් කරපු නිසා මඤ්ඤං වෙලා බලාගෙන ඉඳලා. ටික වෙලාවකින් කෝල් එක නිකන්ම කට් වෙලා ගිහින්. බලනකොට +91 Indian number එකක්. දැන් තමයි ලස්සනම ටික පටන් ගන්නෙ. ඔන්න පැය කීපයක් යනකොට Video Call එකේ screen recording එකකුත් එක්ක msg එකක් එනවලු edit කරපු Chat history screenshot එකකුත් දාළාම, 20k දුන්නෙ නැත්නම් video එක යාලුවො, පවුලෙ අය සහ දන්න අඳුනන හැමෝටම යවනවා කියලා. Msg එක English language එකෙන් එවලා තියෙන්නෙ. video එක play කරලා බැලුවහම, Video chat එකේ මූණ පේන screen එකත් edit කරල මුලින් normal විධියට selfy camera එකෙන් මූණ පේනවා, කොල්ලා කණ්නඩියක් ඉස්සරහ හෙලුවෙන් ඉඳලා කෝල් එක අරගෙන video view එක back camera එකට මාරු කරන විධියට video chat එක යනවා. දෙන්නත් එක්ක nude video chat එකක් යන විධියට හොඳටම හදලා එවලා තියෙන්නෙ. Fb account එක deactivate කරලා number එකත් block කරලා ඉඳලා. +91 ඉන්දියා වල නම්බර් එකකින් voice calls දෙකක් ඇවිත්. මූ ඒ දෙකත් ආන්සර් කරලා නැහැ. දවසක් විතර යනකොට, යාලුවෙලා ඉන්න කෙල්ලගෙ ඉඳලා, පවුලෙ අයට යාලුවන්ට පවා video එක Facebook msg එකක් විධියට යවලා. අරූ ඉතින් දැන් පොළොවෙ හැපෙනවා. කොල්ලගෙ Fb account එකට phone number එක link කරලා public view කරන්න පුලුවන් විධියට දාළා තිබිලා තියෙන්නෙ. දැනට CID එකට ඔක්කොම විස්තර යවලා තියෙන්නෙ. මේ වගේ දෙයක් වුණොත් චරිතෙට වෙන හානිය නම් නවත්වන්න විධියක් නැහැ. මොකද video එක ඒ තරම් realistic විදියට edit කරලා. කතාව පිළිනොගන්න අයට වැඩියෙ, රස විඳින අය වැඩි නිසා, පවුලෙ අයට නෑදෑයන්ට ඔය වගේ දෙයක් ගියොත් වන ගත වෙන්නයි වෙන්නෙ. Phone numbers public share කරලා තියෙනව නම්, පරිස්සම් වෙයල්ලා. [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom