උබ නම් මනුස්සයෙක් වෙන්න බැ අද කාලේ කවුද බන් ටීවී ඇඩ් බලන්නේ ... අර කොම්බු චැනල් එක තනිකරම ඇඩ් චැනල් ක් . ටෝකනව දල ගොඩක් මිනිස්සු සල්ලි ගෙවල ඇඩ් බලන්නේTV walata wadada?

Yep works for smart TVs running android based OSTV walata wadada?
Jay pay USD 4 and get premium
ReVanced, NewPipe දෙකම open source. APKMirror.com, trusted site එකක්. ඉතින් security අතින් සෑහෙන safe කියල කියන්න පුළුවන්.Meka use karana eka safeda ban. Nikan danaganna ahane