Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
🔴 YouTube Free | Ad-Free, Background Play & Downloads ▶ [Android]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Android වල නොමිලේ YouTube ad-free පාවිච්චි කරන්න දැනට තියෙන හොඳම ක්රමය මේක කියලා කියන්න පුළුවන්. ඊට අමතරව background play, downloads වගේ YouTube Premium වල තියෙන සහ නැති featuresත් මේකෙන් ගන්න පුළුවන්.

පටන් ගන්න කලින්

ඔයාට ඕන වෙනවා Android 8 හෝ ඊට අලුත් version එකක් run වෙන device එකක්.

මේ guide එක non-root installations වලටයි.

Stock YouTube app එක uninstall කරන්න එපා.

ඔයා YouTube ReVanced වල pre-built version එකක් website එකකින් download කළානම්, ඒක official නෙවෙයි සහ malware තියෙන්නත් පුළුවන්.

ReVanced official website එක https://revanced.app

මේ හරහා YouTube එකට log වෙන්න ඔයාගේ main Google account එක පාවිච්චි නොකරනවා නම් වඩා හොඳයි.

1. APKs අරගමු

1.1) ReVanced Manager එක download කරලා install කරන්න.

1.2) දැන් ඒක open කරන්න. Unknown apps install කරන්න permission ඉල්ලුවොත් දෙන්න.

1.3) [ICODE]Patcher[/ICODE] tab එකට ගිහින් [ICODE]Select an application[/ICODE] tap කරන්න. [ICODE]YouTube[/ICODE] යටතේ අදාළ APK එකට search එකක් open වෙන්න [ICODE]Suggested: vXX.XX.XX[/ICODE] උඩ tap කරන්න.

1.4) [ICODE]APKMirror.com[/ICODE] එකෙන් දෙන, title එකේ suggested version එක සහ [ICODE](nodpi)[/ICODE] කියලා තියෙන result එක හොයාගෙන open කරලා APK එක download කරන්න, ඒත් install කරන්න එපා.

2. Patch කරමු

2.1) ReVanced Manager එක open කරලා [ICODE]Patcher[/ICODE] > [ICODE]Select an application[/ICODE] වලට ගිහින් [ICODE]Storage[/ICODE] button එක tap කරන්න.

2.2) Download කරගත්ත YouTube APK එක තෝරාගන්න.

2.3) [ICODE]Patch[/ICODE] button එක tap කරන්න.

2.4) App එක patch වෙනකොට ReVanced Manager එක open කරලා තියන්න.

3. YouTube ReVanced සහ GmsCore Install කරමු

3.1) Patch කරලා ඉවර වුනාම [ICODE]Install[/ICODE] button එක tap කරන්න.

3.2) YouTube ReVanced open කලාම automatically open වෙන download page එකෙන් GmsCore download කරලා install කරන්න.

දැන් හරි!

YouTube links, YouTube ReVanced වලින් open වෙන්න හදන්නේ කොහොමද?

1) Stock YouTube app එකේ App Info වලට ගිහින් [ICODE]Set as default[/ICODE] / [ICODE]Open by default[/ICODE] > [ICODE]Open supported links[/ICODE], Off කරන්න.

2) YouTube ReVanced app එකේ App Info open කරලා [ICODE]Set as default[/ICODE] / [ICODE]Open by default[/ICODE] > [ICODE]Open supported links[/ICODE], On කරන්න.

3) කලින් page එකට ඇවිත් [ICODE]Supported web addresses[/ICODE] tap කරලා ඔක්කොම On කරන්න.

Download feature එක set up කරන්නේ කොහොමද?

1) YouTube ReVanced open කරලා [ICODE]You[/ICODE] > [ICODE]⚙️[/ICODE] > [ICODE]Settings[/ICODE] > [ICODE]Player[/ICODE] > [ICODE]External downloads[/ICODE] වල [ICODE]Override download action button[/ICODE] enable කරන්න.

2) NewPipe download කරලා install කරන්න.

YouTube ReVanced update කරන්නේ කොහොමද?

1) ReVanced Manager එක up-to-date තියෙන්න ඕන.

සතියකට සැරයක් වගේ ReVanced Manager එක check කරන්න. [ICODE]Dashboard[/ICODE] එකේ ඔයාට බලන්න පුළුවන් patches update වෙලා තියෙන්නේ කවදාද කියලා.

2) ඒවා ඔයා install කරලා තියෙන එකට වඩා අලුත් නම්, ඔයා update කරන්න ඕන. Update කරන්න නම්, කලින් වගේ suggested YouTube APK එක download කරලා patch කරලා install කරන්න ඕන.

[QUOTE="New Kid, post: 30596837, member: 576052"] [CENTER][IMG]https://i.imgur.com/76iSxnW.jpeg[/IMG] Android වල නොමිලේ YouTube ad-free පාවිච්චි කරන්න දැනට තියෙන හොඳම ක්රමය මේක කියලා කියන්න පුළුවන්. ඊට අමතරව background play, downloads වගේ YouTube Premium වල තියෙන සහ නැති featuresත් මේකෙන් ගන්න පුළුවන්.[/CENTER] [HEADING=3][B]පටන් ගන්න කලින්[/B][/HEADING] [LIST] [*]ඔයාට ඕන වෙනවා Android 8 හෝ ඊට අලුත් version එකක් run වෙන device එකක්. [*]මේ guide එක non-root installations වලටයි. [*]Stock YouTube app එක uninstall කරන්න එපා. [*]ඔයා YouTube ReVanced වල pre-built version එකක් website එකකින් download කළානම්, ඒක official නෙවෙයි සහ malware තියෙන්නත් පුළුවන්. [*]ReVanced official website එක [URL='https://revanced.app/']https://revanced.app[/URL] [*]මේ හරහා YouTube එකට log වෙන්න ඔයාගේ main Google account එක පාවිච්චි නොකරනවා නම් වඩා හොඳයි. [/LIST] [HEADING=3][/HEADING] [HEADING=3][B]1. APKs අරගමු[/B][/HEADING] [B]1.1)[/B] [URL='https://revanced.app/download']ReVanced Manager[/URL] එක download කරලා install කරන්න. [B]1.2)[/B] දැන් ඒක open කරන්න. Unknown apps install කරන්න permission ඉල්ලුවොත් දෙන්න. [B]1.3)[/B] [ICODE]Patcher[/ICODE] tab එකට ගිහින් [ICODE]Select an application[/ICODE] tap කරන්න. [ICODE]YouTube[/ICODE] යටතේ අදාළ APK එකට search එකක් open වෙන්න [ICODE]Suggested: vXX.XX.XX[/ICODE] උඩ tap කරන්න. [IMG]https://i.imgur.com/UF8NY5r.jpeg[/IMG] [B]1.4)[/B] [ICODE]APKMirror.com[/ICODE] එකෙන් දෙන, title එකේ suggested version එක සහ [ICODE](nodpi)[/ICODE] කියලා තියෙන result එක හොයාගෙන open කරලා APK එක download කරන්න, ඒත් install කරන්න [B]එපා[/B]. [IMG]https://i.imgur.com/iwm2R0F.jpeg[/IMG] [HEADING=3]2. Patch කරමු[/HEADING] [B]2.1)[/B] ReVanced Manager එක open කරලා [ICODE]Patcher[/ICODE] > [ICODE]Select an application[/ICODE] වලට ගිහින් [ICODE]Storage[/ICODE] button එක tap කරන්න. [IMG]https://i.imgur.com/v0DKxH4.jpeg[/IMG] [B]2.2)[/B] Download කරගත්ත YouTube APK එක තෝරාගන්න. [B]2.3)[/B] [ICODE]Patch[/ICODE] button එක tap කරන්න. [B]2.4)[/B] App එක patch වෙනකොට ReVanced Manager එක open කරලා තියන්න. [HEADING=3]3. YouTube ReVanced සහ GmsCore Install කරමු[/HEADING] [B]3.1)[/B] Patch කරලා ඉවර වුනාම [ICODE]Install[/ICODE] button එක tap කරන්න. [B]3.2)[/B] YouTube ReVanced open කලාම automatically open වෙන [URL='https://github.com/ReVanced/GmsCore/releases/latest']download page[/URL] එකෙන් GmsCore download කරලා install කරන්න. දැන් හරි! [HR][/HR] [HEADING=3]YouTube links, YouTube ReVanced වලින් open වෙන්න හදන්නේ කොහොමද?[/HEADING] [B]1)[/B] [B]Stock[/B] YouTube app එකේ App Info වලට ගිහින් [ICODE]Set as default[/ICODE] / [ICODE]Open by default[/ICODE] > [ICODE]Open supported links[/ICODE], [B]Off[/B] කරන්න. [B]2)[/B] YouTube ReVanced app එකේ App Info open කරලා [ICODE]Set as default[/ICODE] / [ICODE]Open by default[/ICODE] > [ICODE]Open supported links[/ICODE], [B]On[/B] කරන්න. [B]3)[/B] කලින් page එකට ඇවිත් [ICODE]Supported web addresses[/ICODE] tap කරලා ඔක්කොම [B]On[/B] කරන්න. [HEADING=3]Download feature එක set up කරන්නේ කොහොමද?[/HEADING] [B]1)[/B] YouTube ReVanced open කරලා [ICODE]You[/ICODE] > [ICODE]⚙️[/ICODE] > [ICODE]Settings[/ICODE] > [ICODE]Player[/ICODE] > [ICODE]External downloads[/ICODE] වල [ICODE]Override download action button[/ICODE] enable කරන්න. [B]2)[/B] [URL='https://newpipe.net/download']NewPipe[/URL] download කරලා install කරන්න. [HEADING=3]YouTube ReVanced update කරන්නේ කොහොමද?[/HEADING] [B]1)[/B] ReVanced Manager එක up-to-date තියෙන්න ඕන. සතියකට සැරයක් වගේ ReVanced Manager එක check කරන්න. [ICODE]Dashboard[/ICODE] එකේ ඔයාට බලන්න පුළුවන් patches update වෙලා තියෙන්නේ කවදාද කියලා. [IMG]https://i.imgur.com/B4HsAL7.jpeg[/IMG] [B]2)[/B] ඒවා ඔයා install කරලා තියෙන එකට වඩා අලුත් නම්, ඔයා update කරන්න ඕන. Update කරන්න නම්, කලින් වගේ suggested YouTube APK එක download කරලා patch කරලා install කරන්න ඕන. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom