🔴BREAKING🔴 17 හැවිරිදි පාසල් සිසුවිව සිය පෙම්වතා නිරුවත්කර පහර දෙයි

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මට පොඩ්ඩක් දැන ගන්න කියපන් මේකේ ගැහුවේ කවුද ගුටි කෑවේ කවුද කියලා
    කන්පියුස් වෙලා ඉන්නේ

    සිසුවිද හොස්පිටල් සිසුවද
    ගැහුවේ සිසුවිද සිසුවද

    ඇයි බන් ගුලි කාලා ත්‍රෙඩ් දාන්නේ. අපි හෙණ අපහසුතාවලට ලක් වෙනවනේ
     

    RANJAN_SILVA

    Well-known member
  • Jul 12, 2023
    344
    541
    93
    මට පොඩ්ඩක් දැන ගන්න කියපන් මේකේ ගැහුවේ කවුද ගුටි කෑවේ කවුද කියලා
    කන්පියුස් වෙලා ඉන්නේ

    සිසුවිද හොස්පිටල් සිසුවද
    ගැහුවේ සිසුවිද සිසුවද

    ඇයි බන් ගුලි කාලා ත්‍රෙඩ් දාන්නේ. අපි හෙණ අපහසුතාවලට ලක් වෙනවනේ
    VIDEO COMMING SOON
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    17 හැවිරිදි පාසල් සිසුවිව සිය පෙම්වතා නිරුවත්කර පහර දෙයි. පහර කෑමෙන් බරපතල තුවාල ලැබූ 14 හැවිරිදි සිසුවා දකුණු කොලබ ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇත.


    @N A K A M U R A @your_love @malakadss @Sen-lu @RottenCOLT @Emios @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @Voldemort Bro @EdNygma @dilann @inranasingha @Hankook @Yakka putha @emoji diaries @Mr UNKNOWN @ceylonexplorer @sakilla @siri_ayya @reddit @577 @NaiRobi @ArnoDorian @AhhhCapaCapa @kingkusa @hecker_thama @hasithayad @Asmodeus @PrameshD.12 @supun_sg @Maui_15 @FenixBird123 @Banda_23 @Geshi95 @FlashBoz @Mandalorian @DiksonAlex @nevermindNevergiveup @ChamaraGL @charitha2011 @helayalk @dayt0na @EnIgma001 @kolavari @lilman @Giant @ජොසී @CLAYFACE @sarika406 @aggregate @krizta @Nidarshana_k @JokerFan @animation @රෝසි ආච්චි @B.Chat @scurvy @Edward Kenway @2osama @kasun_kbp @jhnnwp @War Fighter @iworld @dilw @ANAVRIN @beam_tech @IamTheDevil @Lakshan-Seram @Zeuz @Kalegana @~Pirate~ @Heshan Daminda @Walter White @vishamacharya @ara88 @lovethebomb @Nucleardeath @SupiriKollek @Ulti @Ashan052 @emoboy @ThisaraMalintha @Djice @ranjan_ayya @rukshrulz @Mercury Leader @රෝසි ආච්චි @asanka+++ @hi.dushan @Ritigala Jayasena69 @Absolute Zero @Stimulus mind @KSPathirana @chinthaka156 @Rontmir @හෙළයෙක් @SLK_sri @Sadaruwan97
    මෙහෙම මෙන්ෂන් කරාම නොටිෆිකේෂන් එකක්වත් එන්නෑ බන්
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    කතෘ කවුද කර්මය කවුද

    ක්‍රියාව කරන්නෙ කවුද? ක්‍රියාවට යටත් වෙන්නෙ කවුද?

    තොපි සිංහල බාසාව නසනව 😅

    උක්තය අනුක්තය හරියට දාපං


    maxresdefault.jpg
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    oya sihalada wesiye…. Aaye iskole palayan.
    උගෙ හිතේ තියෙන එක අපිට කිව්ව කියල හිතාගෙන ඇති 😅

    සිසුවිව කියල තියෙන්නෙ සිසුවියක වෙන්න ඕනෙ එතකොට ක්‍රියාවට යටත් වෙලා තියෙන්නෙ (කර්මය) සිසුවිය තමා :P

    අමුතු වචනයක් සිසුවිව 😅
     
    Last edited:
    • Haha
    Reactions: dmsupun

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    17 හැවිරිදි පාසල් සිසුවියව සිය පෙම්වතා විසින් නිරුවත්කර පහර දෙයි