කොළඹ මල් පාරේ මේ වනවිට පැවැත්වෙන විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කර තිබේ.
අප වාර්තාකරුවන් පවසන්නේ, අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් ජනතාව කොළඹ මල් පාර ප්රදේශයේ මේ වනවිට විරෝධතාවල නිරතව සිටින බවයි.