🔴Breaking 🎬💥Netflix වලට අභියෝගකළ සිංහල ටෙලිනාට්‍යයට සම්මාන වැස්සක්

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,507
    15,475
    113
    Gampaha







    රයිගම් සම්මාන උළෙලෙන් සම්පූර්ණයෙන් කපා දමා තිබූ "තප්පරයක් දෙන්න" ටෙලිනාට්‍යය සම්මාන වැස්සක් සමඟින් සුමති සම්මාන උළෙලේ වසරේ හොඳම ටෙලිනාට්‍යය වෙයි... ... :love2: :love2: :love2: මාලිමාවේ රනිල්ගේ වහල්ලු චූන් වෙන්න කලින්මයි මේ කියන්නේ.. මේ නාට්‍යය පෙන්නුවේ රනිල්ගේ ආණ්ඩුව තියන කාලේ..🤭🤭🤭

    20-11-39-908_512.gif
    20-11-39-908_512.gif
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    උඹට නුහුගුන‌ේ තියෙන්නෙ පොඩි කාලෙ ඉදලද නැත්තං වයසින් වැඩෙද්දි ටික ටික ඇවිල්ලද බං.. සීරියස් අහන්නෙ උඹ දාන පෝස්ට් දැකලා
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,507
    15,475
    113
    Gampaha
    උඹට නුහුගුන‌ේ තියෙන්නෙ පොඩි කාලෙ ඉදලද නැත්තං වයසින් වැඩෙද්දි ටික ටික ඇවිල්ලද බං.. සීරියස් අහන්නෙ උඹ දාන පෝස්ට් දැකලා
    පිස්සන්ට මගේ පොස්ට් පිස්සු විදිහට පේන්න ඉඩ තියනවා..සීරියස් කියන්නේ..