🔴Breaking! 🚢✈️⚔️☠️ USS Gerald R. Ford has Arrived..ඇමෙරිකාව මේ දැන් ගේමට බැස්සා!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඇමරිකන් සොන්නලු ගූ බයයි! :baffled:
    නැව මූදෙ තියන් අරුන් ගහනවා බලන් අතේ ගහලා ආයෙ ඇමරිකාවට යනවා!:lol:

    ඔය වලිය අස්සෙ ඇමරිකන් කාරයෙක් ගලකින් හරි ගැහුවොත් නානෙක්ට මට ඉජුක් ඉජුක් කියපන්!:rofl:
    :D
    සුපිරි කොමෙන්ට් එක මචන් :lol: (y)
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    කොහොමත් ඇමරිකන් කාරයන්ගේ ඊශ්‍රායෙල් වලට තියෙන සැලකිල්ල වැඩියි යුක්රේන් වලට වඩා. මේ අල්ල පනල්ලේ පුටින් කාරයා සෙලෙන්ස්කියට කෙලවලාම දායි හීන් නූලෙන්ම. මොකද හිතන්නේ @Edward Kenway මචන්?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,287
    113
    කොහොමත් ඇමරිකන් කාරයන්ගේ ඊශ්‍රායෙල් වලට තියෙන සැලකිල්ල වැඩියි යුක්රේන් වලට වඩා. මේ අල්ල පනල්ලේ පුටින් කාරයා සෙලෙන්ස්කියට කෙලවලාම දායි හීන් නූලෙන්ම. මොකද හිතන්නේ @Edward Kenway මචන්?
    Isreal වලට Ukraine වලට වගේ ලොකු military support එකක් අවශ්‍ය නෑ මේ වෙලාවේ. උන්ට ඕනේ US geopolitical support එක. ඔතන උන් දෙගොල්ලන්ට බෙදාගන්න බැරි දෙයක් මම දකින්නේ නෑ.
     
    • Like
    Reactions: Lovtus

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,022
    113
    කොහොමත් ඇමරිකන් කාරයන්ගේ ඊශ්‍රායෙල් වලට තියෙන සැලකිල්ල වැඩියි යුක්රේන් වලට වඩා. මේ අල්ල පනල්ලේ පුටින් කාරයා සෙලෙන්ස්කියට කෙලවලාම දායි හීන් නූලෙන්ම. මොකද හිතන්නේ @Edward Kenway මචන්?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    Amir-Abdollahian stressed that Iran has its red lines. He said that if the Israeli military operation continues — and especially if Israel follows through on its promise of a ground offensive in Gaza — Iran will have to respond.
    එන පොට හොඳ නෑ :no:

    Israel-Gaza live updates: Israeli military has 'green light' to move into Gaza, official says​

    ------ Post added on Oct 19, 2023 at 11:46 PM